Category: Hot News
ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක් ලංකාවේ ආයෝජනයට
ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ... Read More
කොළඹ සිහින නගරයට බොලිවුඩයේ සිහින කුමරු
ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) විවෘත ... Read More
මහාචාර්‍ය මාලනී ඇඳගමගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා
ප්‍රවීණ ඉතිහාසඥවරියක ගත්කතුවරියක වූ මහාචාර්‍ය මාලනී ඇඳගම මහත්මිය ඉකුත් 30 වනදා අභාවප්‍රාප්තවුණා. මාලනී මහත්මිය කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සේවය ... Read More
හිරිවඩුන්න හෝටල් හිමිකරුට පහරදුන්නැයි සැක තරුණිය කොටු
හිරිවඩුන්න හෝටල් හිමිකරුට පහර දීමේ සිදුවීමට සැක තරුණිය වසරකට පසු කොටුවී තිබෙනවා. කෑගල්ල හිරිවඩුන්න රන්දෙණිය ප්‍රදේශයේ හෝටලයකට ... Read More
හිරුණිකාගේ වීදි නාට්‍ය නඩුව
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ වීදි නාට්‍යක් රඟදැක්වීම හේතුකොටගෙන විභාගවන නඩුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 කට එරෙහි නඩුව දෙසැම්බර් ... Read More
ආගමන විගමන ලොක්කා වරද පිළිගනියි
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට ... Read More
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්
මාසික ගෑස් මිල සංශෝධනය අනුව ජුලි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම ආයතනය ... Read More
ශ්‍රී ලංකන් හිටපු සභාපතිට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ... Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට බ්න්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ... Read More
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
ලාංකේය දේශපාලන වේදිකාවේ ප්‍රභල චරිතයක්වූ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. 1943 මැයි 08 උපත ලැබූ ... Read More
රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදාවේදී ජනපති ජාතිවාදය ගැන දුන් පනිවිඩය (VIDEO)
බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය ... Read More
විදුලිබල (සංශෝධන)” පනත් කෙටුම්පතට සහ තවත් පනත් කෙටුම්පත් දෙකකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සංශෝධන
“ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” පනත් කෙටුම්පත, සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් සහ සේවකයන්ගේ ජාතික ... Read More