Category: Hot News
ඇමරිකාව – ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 කට පහර දෙයි – හානියක් නෑ.- ඉරානය කියයි
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට බෝම්බ හෙලමින් එක්සත් ජනපදය තම ප්‍රධාන ප්‍රතිවාදියාට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්වූ බව ජනාධිපති ... Read More
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් වන බවට පැතිරෙන සමාජ මාධ්‍ය පුවත අසත්‍යයි
ශ්‍රී ලංකා විභාග දෙපර්තමේන්තුව විසින් 2024(2025) අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල අද මධ්‍යම රාත්‍රියේ ... Read More
ඊශ්‍රායලය යලි ඉරානයේ ඉස්ෆහාන් න්‍යෂ්ටික බලාගාරයට පහර දෙයි
ගැටුම් උත්සන්න කරමින් ඊශ්‍රායලය නැවතත් ඉරානයේ ඉස්ෆහාන් න්‍යෂ්ටික බලාගාරයට පහර දී තියෙනවා. ඊශ්‍රායලය , ඉරානයේ ඉස්ෆහාන් න්‍යෂ්ටික ... Read More
ඉරානයෙන් – ඊශ්‍රායලයට පොකුරු බෝම්බ
ඊශ්‍රායල ඉරාන යුද්ධය නවවන දිනටත් ඇවිලී යද්දී ඉරානය ඊශ්‍රායලයට පොකුරු බෝම්බ ප්‍රහාර එල්ල කිරිමට පියවර ගෙන තිබෙනවා. ... Read More
ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ඇරඹේ
ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම අද (21) පෙරවරුවේ කිළිනොච්චි ... Read More
ඊශ්‍රායල ආරක්ෂක තත්ත්වය පිළිබද ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් උපදෙස්
ඊයේ දිනය පුරාත්, මධ්‍යම රාත්‍රියේ හා අද උදෑසන 02.35 ට ද ඊශ්‍රායලයේ ප්‍රධාන නගර ඉලක්ක කරමින් ඉරාන ... Read More
වන අලි ගැටලුව විසඳීමට දිස්ත්‍රික් මට්ටමින් වගකිව යුතු නිලධාරින්ගෙන් සමන්විත කමිටු පත් කෙරේ
ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන වන අලි ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ... Read More
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වේ
ජතික ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ... Read More
තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් කුරුල්ලෙක් වැදී ගොඩබස්වයි
දිල්ලියේ සිට පූනේ බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයක් අද (20) කුරුල්ලෙකු ගැටීමකට ලක් වීම නිසා ... Read More
ගත වූ මාස 6 ට රිය අනතුරු මරණ 1999 ක්. මෝටර් රථ ප්‍රවාහනයෙන් පරීක්ෂා කිරීම්
දිනෙන් දින ධාවනයට එක්වන රථ වාහන සංඛ්‍යාවත් සමඟ රථ වාහන අනතුරුවලින් සිදු වන මිනිස් අහිමි වී යාම ... Read More
ඉරාන-ඊශ්‍රායල් යුද්ධයේදී ‘මිලිටරි මැදිහත්වීම’ ගැන රුසියාව – ඇමරිකාවට අනතුරු අගවයි
ඉරාන-ඊශ්‍රායල් යුද්ධයේදී 'මිලිටරි මැදිහත්වීම' සම්බන්ධයෙන් රුසියාව අද එක්සත් ජනපදයට අනතුරු ඇඟවා තිබෙනවා. රුසියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා ... Read More
මුද්දර ගාස්තු ඉහළ දැමීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය
මුද්දර ගාස්තු ඉහළ දැමීම සදහා මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන පනත) පනත යටතේ ප්‍රකාශයට පත්කළ නියෝගයකට රජයේ මුදල් ... Read More