Category: Hot News
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතයි – තානාපති කාර්යාලයෙන් නිවේදනයක් (VIDEO)
නේපාලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 102 ක් වන අතර එහි පවතින ගැටුම් වලින් බලපෑමක් නැතැති කත්මණ්ඩු නුවර ... Read More
දරුණු විරෝධතා මැද නේපාල අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වේ (VIDEO)
'ජෙනරාල් ඉසෙඩ් විරෝධතාකරුවන්' විසින් මෙහෙයවන ලද දින දෙකක ප්‍රචණ්ඩ දූෂණ විරෝධී උද්ඝෝෂණවලින් පසු අද(09) නේපාල අගමැති කේ.පී. ... Read More
කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පාතාල සමාජිකයින් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් දර්ශන මෙන්න (VIDEO)
කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පාතාල සමාජිකයින් පිරිසක් පසුගිය දා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගැනීමට එරට සහ ශ්‍රී ලංකා පොලීසියේ ... Read More
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ... Read More
හිටපු ඇමති රාජිතට ඇප
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අද අධිකරණයෙන් ඇප හිමි වුණා. ඒ මුදලින් රුපියල් 50000 මුදල් ඇපයක් හා ... Read More
ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සංකීර්ණ කරන ඕනෑම බාහිර යාන්ත්‍රණයකට රජය විරුද්ධයි
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සංකීර්ණ කරන ඕනෑම බාහිර යාන්ත්‍රණයකට රජය විරුද්ධ වන බව විදේශ කටයුතු ... Read More
මිද්දෙනියෙන් අයිස් මෙහෙයුම කඳානට (VIDEO)
කඳාන පොලිස් වසමේ අංක 107/10, දුම්රියපොළ පාර, කඳාන ලිපිනය සඳහන් කිසිවෙකු පදිංචිව නොමැති නිවසක හා නිවස ඉදිරිපිට ... Read More
අයිස් මත්ද්‍රව්‍ය නිපදවන රසායන ද්‍රව්‍ය කන්ටේනර් වරාය රේගුවෙන් පැන්නූ අය පිටුපස පොලීසිය පන්නයි
මිද්දෙණියෙන් හමුවූ ආකාරයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පාලු ඉඩමක ... Read More
පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩම එස්.ටී.එෆ්. පීරයි (VIDEO)
මිද්දෙනිය ,තලාව ප්‍රදේශයේදී කන්ටේනර් දෙකක බහා රැගෙනවිත් වලදමා සඟවා තිබූ රසායන ද්‍රව්‍ය ඊයේ(06) බැකෝ යන්ත්‍ර යොදා ගොඩගැනීම ... Read More
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් රසායන ද්‍රව්‍ය වලට සමාන ද්‍රව්‍ය තොගයක් නොටොල්පිටියේ ඉඩමකින් මතුවේ (VIDEO)
තංගල්ල, නෙටොල්පිටිය, වැලිආර, දමනියගහ ගොඩැල්ල මාර්ගයේ පාලු ඉඩමකට දමා ගොස්තිබු සැකසහිත රසායනික ද්‍රව්‍ය තොගය හමුවු ස්ථානයට මේවන ... Read More
ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන නාහිමි අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට ඓතිහාසික මුතියංගන රාජමහා විහාරයේ භාරකාර ධූරන්ධර අස්ගිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ ... Read More
“රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් ලබාදෙන සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් අද ආරම්භවුණා. ... Read More