Category: Hot News
මිද්දෙනියේ රසායන ද්‍රව්‍ය සාම්පල 20 කින් 05 ක අයිස් මත්ද්‍රව්‍ය සාන්ද්‍රන (VIDEO)
මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැකකරන රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකකින් සොයාගත් ... Read More
තංගල්ල බස් අනතුරින් විපතට පත් පිරිසට අවසන් ගෞරව දක්වන්න ගිය අගමැතිනිය ඉදිරියේ ඥාතීන් සංවේදී වේ (VIDEO)
ඇල්ල ප්‍රදේශයේ පසුගිය බ්‍රහස්පතින්දා (04) රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුරින් දිවි අහිමිවූවන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් ... Read More
අනතුරින් දිවි අහිමිවූවන්ට අවසන් ගෞරව දැක්වීමට අගමැතිතුමිය තංගල්ලට….
ඇල්ල ප්‍රදේශයේ පසුගිය බ්‍රහස්පතින්දා (04) රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුරින් දිවි අහිමිවූවන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් ... Read More
ඇල්ල – වැල්ලවාය බස් අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන් ගේ සිරුරු තංගල්ල නගරශාලාවට
ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පෙරේදා (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ 15 දෙනාගේ ... Read More
ඇල්ල – වැල්ලවාය බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10
ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් ... Read More
වර්තමාන සමාජයට වෙන කවරදාටත් වඩා වටින ඉගැන්වීමක් – අගමැතිනිය
ආග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියද නබි නායකතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ... Read More
සමානාත්මකතාව පිළිබඳ මහඟු සංකල්පය ලොවට කියා දුන්නා – ජනපති
මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ නබි නායකතුමන්ගේ ... Read More
මුහම්මද් නබිතුමන්ගේ 1500 වැනි ජන්ම දිනය අදයි
මේ නිමිත්තෙන් ලොව පුරා ඉස්ලාම් බැතිතුමතුන් අද දිනයේදී විවිධ ආගමික වැඩසටහන්වලට එක්වුණා. ලොව පුරා ජිවත්වන මුස්ලිම්වරුන් පිළිපදිනු ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ පළමු තැන අම්බලන්ගොඩට (VIDEO)
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශනුදි අමායා අශ්විනි ශිෂ්‍යාව සමත් ... Read More
අල්ලස් කොමිසමට පැමිණි රාජිත “කොළ හලාගෙන” ආපසු බන්ධනාගාරයට යයි (VIDEO)
අල්ලස් කොමිසම හමුවේ අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට ... Read More
මාළිගාවත්ත, ජුම්මා හංදියේ වෙඩි තැබීමේ සිද්ධියේ CCTV නිකුත්වේ
මාළිගාවත්ත, ජුම්මා හංදිය ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ CCTV දර්ශන පෙළක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබෙනවා. ටී ... Read More
මාධ්‍යවේදියකු ලෙස පැමිණ හරක්කටා ඝාතන උත්සාහයේ දෙවන සැකකරුත් පොලිස් අත්අඩංගුවට
හරක් කටා ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකු ලෙස වෙස් ගෙන සිටි පුද්ගලයෙකු මහරගම ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත්තා. පසුව ... Read More