Category: Hot News
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි ... Read More
විශ්‍රාමිකයින් සඳහා වන රුපියල් තුන් දහසක මාසික අන්තර් කාලීන දීමනාව අද සිට ගිණුම්වලට
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට ... Read More
රනිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (17) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. රටේ වත්මන් දේශපාලන හැසිරීම, ඉදිරි ... Read More
වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වීමක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
අදත් වැසි වහින ලකුණු
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ... Read More
කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙටත් නිවාඩු
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට (15) දිනයේත් වසා තැබීමට තීරණය කර ... Read More
ආපදාවලින් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්න ජනපතිගෙන් උපදෙස්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර ... Read More
අගමැති සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවිඩ උපුටා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ... Read More
වායුගෝලය කැළඹිලා තද වැසි තවදුරටත්
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු ... Read More
විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ... Read More
මහ මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අවසන්
පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු සදහා ලබා දී තිබූ කාලය අවසන් වී තිබෙනවා ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු ... Read More