Category: Hot News
මාළිගාවත්තේ, ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක්
. මාළිගාවත්තේ, ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මෙම ... Read More
රක්ෂිත බන්ධනාගාරයෙන් හිටපු අමාත්‍ය රාජිත අල්ලස් කොමිසම හමුවට
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත් සේනාරත්න අද(03) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත රැගෙනවිත් ... Read More
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදුවූයේ ලොරි රථයක් ... Read More
” හරක් කටා” මරන්න සැලසුම් කළ බැකෝ සමන් ගේ ගෝලයෙක් අත්අඩංගුවට
මාධ්‍යවේදියෙකු ලෙස වෙස්වලාගෙන නඳුන් චින්තක හෙවත් " හරක් කටා" වෙඩි තබා ඝාතනයට සැලසුම් කළ, ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් ... Read More
යක්කල පක්ෂ කාර්යාලයට ජ.වි.පෙ. – පෙරටුගාමීන් හැප්පෙයි
ගම්පහ, යක්කල ප්‍රදේශයේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයට අද (2) පැමිණි පෙරටුගාමී සාමාජිකයින් සිය පක්ෂ කාර්යාලය ... Read More
ගෝලීය සාම යාච්ඤා උත්සවයක් භූතානයේ අගනුවරදී
අසමගිය මගින් වැඩි වැඩියෙන් ලෝකයේ ගැටුම් රැසක් නිර්මාණය වන කාලයක සාමයේ සහ සමෘද්ධිය බෙදාගන්නා ස්වර්ණමය යුගයක් සඳහා ... Read More
හරක් කටා සී.අයි.ඩී.යෙන් – මහාධිකරණයට (VIDEO)
මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් ... Read More
ඉන්ධන මිල සංශෝධනය කෙරේ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් ... Read More
වෙන්නප්පුවේ ඝාතනය පලිගැනීමක් – ඝාතකයින් පොලීසියට බාර වෙලා
වෙන්නප්පුව වැව පාරේදි අද 10.30 ට පමණ තියුණු ආයුධ වලින් පහරදීමෙන් සහ වෙඩි තැබිමකින් එක් අයකු මරණයට ... Read More
වෙන්නප්පුවේ දී කල්ලියක් පුද්ගලයකු කපා කොටා ඝතනය කර තවත් අයකුට වෙඩි තියලා
වෙන්නප්පුව පොලීසිය ආසන්නයේදී නාදුනන පිරිසක් තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා. එහිදී පහර කෑමට ලක්වූ ... Read More
ගුවන් යානයෙන් පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් බැස එන ආකාරය (VIDEO)
අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා රැගත් UL365 ගුවන් යානය ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ... Read More
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල සාමාජිකයින් ට වෙන දේ (VIDEO)
ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත,පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැබිලි ලහිරු ... Read More