Category: Hot News
පද්මේ ඇතුළු පිරිස කටුනායකින් රැගෙන යයි – කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත විශේෂිත සිර මැදිරි දෙකකට (VIDEO)
මෙරටට රැගෙන එනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන පාතාල කල්ලි සමාජිකයින් දෙදෙනා විශේෂිත සිර මැදිරි ... Read More
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සෙසු පතාල සාමාජිකයින් 5 දෙනා සී.අයි.ඩී. අත්අඩංගුවට
ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සෙසු පතාල සාමාජිකයින් 5 දෙනා කටුනායක ... Read More
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා රැගත් ගුවන් යානය කටුනායකට
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා රැගත් UL365 ගුවන් යානය ... Read More
පොතුවිල් බස් රථයක් පෙරළී අයෙක් මරුට. 57 කට තුවාල
පොතුවිල් ප්‍රදේශයේ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති ඇතර තවත් පුද්ගලයින් 57 දෙනෙකු ... Read More
ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක පොලිස් අත්අඩංගුවට
ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක මහතා වැල්ලවාය පොලිසිය විසින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර දමිත් අසංක මෙලෙස ... Read More
අතුරලියේ රතන හිමි සැප්තැම්බර් මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)
නුගේගොඩ අධිකරණයට පැමිණි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද ... Read More
හිටපු අමාත්‍ය රාජිත සේනාරතන සැප්. 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග (VIDEO)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සැප්තැම්බර් 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(29) ... Read More
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ් බාරයට ගැනීමට නියෝග
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ් බාරයට ගැනීමට කොළඹ මහාධිකරණ අද නියෝග කළා. ඒ අද (29) පෙරවරුවේ ඔහුට ... Read More
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් තේරී පත්ව තිබෙනවා. අස්ගිරි ... Read More
පද්මේ ඇතුළු පිරිස කඩිනමින් දිවයිනට (VIDEO)
ශ්‍රී ලංකා - ඉන්දුනීසියා මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 6දෙනා ... Read More
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට
මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් ... Read More
කුලියාපිටිය රියනතුරින් මියගිය තිදෙනා අතර පාසල් සිසුන් 02 ක්
කුලියාපිටිය, විලපොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ... Read More