Category: Hot News
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප… රුපියල් ලක්‍ෂ 50ක ශරීර ඇප 3ක්…
පොදු දේපළ පනත යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදා ... Read More
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අත්අඩංගුවට (VIDEO)
නිධානයක් ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි කාන්තාවක් ඇතුළු පිරිසකට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත ... Read More
වැල්ලම්පිටියේ වෙඩි තැබීම වරදී (VIDEO)
වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක සිටි පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් අද අලුයම (25) වෙඩි තැබීමක් සිදුවුණා. ඉන් ... Read More
වෛද්‍ය වැඩ වර්ජනය අද නැහැ (VEDIO)
රට පුරා වෛද්‍යවරු අද ආරම්භ කිරීමට නියමිතව තිබු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ... Read More
තැපැල් වර්ජනය අවසන් වන ලකුණු – වෘත්තීය සමිති ඇමති සමග එකගතාවක්
තැපැල් දෙපර්තමේන්තුවේ වෘත්තීය සමිති සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතීස්ස මහතා අතර පැවති සාකච්ඡා පළ දැරූ බව වෘත්තීය ... Read More
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙන් නිවේදනයක්
විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති පසුබිමක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සුවිශේෂී තත්වයක්. ඒ අනුව ... Read More
පාතාල උණ්ඩ වලින් බොරලැස්ගමුවේ දී තවත් තරුණයකු නිහඩ කරයි (CCTV VIDEO)
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත හරහා පා ගමනින් ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකුට රතු පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනකු ... Read More
රනිල් දැඩි සත්කාර ඒකකයට
බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික රෝහලේ දැඩි ... Read More
රනිල් ගේ විශේෂ ප්‍රකාශයක් එ.ජා.ප. මාධ්‍ය හමුවේදී මාධ්‍ය අතට (VIDEO)
බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශයක් අද පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවක දී ... Read More
රනිල් බලන්න විපකෂනායක සහ මහින්දත් එයි (VIDEO)
බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස ... Read More
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට (VIDEO)
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගර ආරංචි මාර්ග ... Read More
හිටපු ජනපති රනිල් අත්අඩංගුවට (VIDEO)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා ... Read More