Category: Local News
යළි රට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩක් නැහැ
යළි රට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 10 වැනි පාර්ලිමේන්තුවේ ... Read More
නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි
10 වනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි සාලි මහතා පත් කර තිබෙනවා Read More
කථානායක ධුරය අසෝක රංවලට
10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අසෝක රංවල මහතා තෝරා පත් කර ගනු ලැබුවා එහිදී ... Read More
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද ඇරඹෙයි
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා ඒ අනුව ... Read More
පළාත් කිහිපයකට මි.මී.100ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
උසස් පෙළ විභාගය 25 වැනිදා ඇරඹෙයි
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය ලබන 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ ... Read More
රවීව ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම ගැන සොයන්න ස්වාධීන කමිටුවක්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී ... Read More
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා සියල්ල සූදානම්
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් හෙට (21) දිනයේ විවෘත කිරීම සඳහා සියල්ල සූදානම් කර තිබෙනවා ඒ අනුව ... Read More
සහල් ආනයනයට කැබිනට් අනුමැතිය
වෙළඳපොළේ පවතින සහල් හිඟයට කෙටිකාලීන විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා රජයේ ... Read More
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා ප්‍රකාශයක් ලබා ... Read More
අන්තර්ජාතික පර්යේෂණ සමුළුවක ආරාධිත දේශනයකට යන ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ
සබරගමුව විශ්වවිද්‍යලයේ සමාජ විද්‍යා අංශයේ කමිටු සාමාජික ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා DK පර්යේෂණ ආයතනයේ අන්තර්ජාතික පර්යේෂණ සමුළුවේ ... Read More
ශ්‍රී ලංකා සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ විශේෂ වැඩසටහනක්
නූතන පරම්පරාවට ඩිජිටල් කතෝලික ආමන්ත්‍රණයක් යන තේමාව යටතේ, ශ්‍රී ලංකා සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය මගින් සංවිධානය කළ ... Read More