Category: Local News
පුද්ගලික රක්ෂණ සමාගමක නියෝජ්‍ය සභාපතිවරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුද්ගලික රක්ෂණ සමාගමක සේවය කළ නියෝජ්‍ය සභාපතිවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ... Read More
මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති කොටගම අත්අඩංගුවට
මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බණ්ඩාර කොටගම දූෂණ වරද සහ පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන ... Read More
නායයාම් අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකතනයන් සහ එම ආයතනය මගින් නායයෑම් සහිත ප්‍රදේශවල ස්ථාපිත ... Read More
“දිට්වා” බෞද්ධ විහාරස්ථාන 379 කට අලාභ හානි කරලා (VIDEO)
දැනට ලැබී ඇති දත්ත අනුව දිවයිනේ බෞද්ධ විහාරස්ථාන 379 ක් පමණ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති ... Read More
දිට්වා රටේ සියයට 20 කට බලපා ඇතැයි එ.ජා. ගේ සංවර්ධන වැඩසටහන කියයි
දිට්වා සුළි කුණාටුව සමග බලපෑ ගංවතුර දිවයිනේ සියයට 20 කට බලපා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ... Read More
දෙහිවල දී අමින්ද ප්‍රදීප් ගේ ඝාතකයින් සොයා පොලීසිය මෙහෙයුමක
ඉකුත් 6 වැනිදා රාත්‍රියේ දෙහිවල ප්‍රතිබිම්භාරාම මර්ගයේ ක්‍රීඩාංගණයක් අසලින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ ... Read More
මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලින් 976 ක් අත්අඩංගුවට – කොස්ගම වෙඩි තැබීමේ සිද්ධියේ සැක 3 ක් ඒ අතර
‘රටම එකට ජාතික මෙහෙයුම’ට සමගාමීව ඊයේ (09) දිනය තුළ මත්ද්‍රව්‍යය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 976 දෙනෙකු අත්අඩංගුව ගෙන ... Read More
ඩේසි පොරස්ට් ගේ ඩිමෙන්ෂියා තීරණය එනතුරු යෝෂිත ගේ නඩුව පෙබරවාරියට කල් යයි
අයථා ලෙස උපයාගත් මුදලින් රුපියල් ලක්ෂ 596 කට අධික වටිනාකමක් ඇති ඉඩම් ඇතුළු දේපල මිලදී ගැනීමට එරෙහිව ... Read More
ආපදාවට ලක් වූ ජලපොම්පාගාර 156 කින් 154 ක් සක්‍රියයි
ජාතික ජලසම්පාදන මණ්ඩලය සතු ආපදාවෙන් හානියට පත් ජල සම්පාදන ක්‍රම 156 අතුරින් එක් මධ්‍යස්ථානයක් හැර සෙසු මධ්‍යස්ථාන ... Read More
අම්බොක්කාවේ හද සසල කරවන කතාව – ආපදා තත්ත්වය පිළිබඳව වාර්තාවක් ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලයි
පසුගිය නොවැම්බර් මස 27 රටටම බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකරයේ බොහෝ දෙනකු ... Read More
බදුල්ල මහ නගර සභාවේ 2026 අයවැය සම්මතයි – විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පා නැගිට යයි
ජාතික ජනබල වේගයට බලය හිමි බදුල්ල මහ නගර සබාවේ 2026 සඳහා අය වැය ලේඛනය බදුල්ල නගරාධිපති නන්දන ... Read More
මාතර දිස්ත්‍රික්කයේ උප තැපැල් කාර්යාල කිහිපයක් වසා දැමීමේ තීරණයක් ගැන දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවේ දී අනාවරණයක්
ගංවතුරින් පීඩාවට පත් කුඩාම ව්‍යාපරයේ සිට ඒකක 130,000 කට සහන සලසන්න රාජ්‍ය නිළධාරින් ක්‍රියාත්මකවීම ප්‍රමාදවීම ගැන අමාත්‍ය ... Read More
