Category: Local News
මේ පුද්ගලයා දැක්කොත් පොලීසිය තොරතුරු ඉල්ලයි
පසුගිය අප්‍රේල් 18 වැනි දින මතුගම දොලහේනවත්ත ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙළ තියුනු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ අපරාධ්‍යට අවශ්‍ය ... Read More
විද්‍යාව සහ තාක්ෂණය ගැන පාසල් සිසුන් උනන්දු කරන්න වැඩසටහනක්
පාසල් සිසුන් තුළ විද්‍යාව හා තාක්ෂණය කෙරෙහි උනන්දුව හා උද්යෝගය ඇති කිරීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් ... Read More
බොරැල්ල සම්භාහන මධ්‍යස්ථානයක කාන්තාවන් තිදෙනකු දූෂණය කළ කොස්තාපල් අත් අඩංගුවට.
බොරැල්ල ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සේවය කරන කාන්තාවන් තිදෙනෙකු බිය ගන්වා දූෂණයට ලක්කර පලා ... Read More
වෙන්නප්පුව පුද්ගල ඝාතනයේ සැකකරුවන් තිදෙනාම අත්අඩංගුවට
වෙන්නප්පුව පොලිස් වසමේ වැවපාර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් ... Read More
කෙහෙල් බද්දර පද්මේ ගෙන් ඉෂාරා සෙව්වන්දි ගැන හෝඩුවාවක්
ගණේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් පසුව වෙනත් රටකට ... Read More
රනිල් සමාජ මාධ්‍යකරුවන්ට ස්තුතිය පළ කරයි (VIDEO)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් අත් අඩංගුවට පත් වූ අවස්ථාවේ පෙනී සිටි සමාජ මාධ්‍යකරුවන් වෙත සිය ... Read More
හරක් කටා සී.අයි.ඩී.යෙන් – මහාධිකරණයට (VIDEO)
මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් ... Read More
පොලිස් වැටලීම් වලින් 800 කට ආසන්න පිරිසක් ඊයේ නීතියේ රැහැනට
පොලීසිය මඟින් දිවයින පුරා සිදුකරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා සිදුකරන මෙහෙයුමේ දී ... Read More
පාර්ලිමේන්තුවේ ආහාර සෞඛ්‍යාරක්ෂිත කරන්න කමිටුවක්
පාර්ලිමේන්තුවේ ආහාර පානවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. පාර්ලිමේන්තු ලේකම් ... Read More
ජනපති අද යාපනයේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත ... Read More
එ. ජා. ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධය දැක් වූ විමල් වීරවංශ ඇතුලු 06 ට එරෙහි නඩුව නොවැ.10
2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්වමින් ... Read More
ආණ්ඩුව රට වෙනුවෙන් කිසිවක් කරන්නේ නැතැයි විපක්ෂ නායක කියයි
අද අපේ රටේ ඇත්තේ ඛෙදනීය සහ කණගාටුදායක තත්ත්වයක් බවත් රටේ ජනතාවට අසීමිත බලාපොරොත්තු ලබා දි ජනතාව මංමුලා ... Read More
