Category: Local News
මන්දකට හසුව මරණ බියෙන් සිටි මුවෙක් වන ජීවී නිලධාරීන් මුදා ගනී
වන ජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් දඩයම් කරුවෙකුගේ මද්දකට හසු වූ මුවෙකු බේරාගැනේ... ඓතිහාසික මිහින්තලය අභය භූමිය තුළ දඩයක්කරුවන් ... Read More
බගවන්තලාවට මල් තුහින
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාළගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට අද ... Read More
මහවැලි ගගේ දිය නෑමට ගිය තරුණයෙක් මරුට
මහනුවර, පොල්ගොල්ල මහවැලි වේල්ලට නුදුරු උඩඟුන්නෑපාන ප්‍රදේශයේ මිතුරන් සමග මහවැලි ගඟේ දිය නෑමට ගිය 18 හැවිරිදි තරුණයෙක් ... Read More
මිලියන 5 ක මත්ද්‍රව්‍ය ජාලයක් අල්ලයි
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ පනහක පමණ වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 250 ... Read More
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙන් නිවේදනයක්
විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති පසුබිමක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සුවිශේෂී තත්වයක්. ඒ අනුව ... Read More
“ව්‍යස්ථාපිත ඒකාධිපතිවාදය පරදමු” -විපක්ෂයේ නියෝජිත මාධ්‍ය හමුව
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් එකව මේ වනවිට ... Read More
නිධන් හාරන්න ගිය විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇතුලු පිරිසක් අත්අඩංගුවට
බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දික්වැල්ල මාර්ගයේ දොළහේනවත්ත ප්‍රදේශයේ අක්කර 12ක පමණ වපසරියකින් යුතු ඉඩමක ඊයේ(23) රාත්‍රී ... Read More
බල්ලන් මරණ හගුරන්කෙත හක්ක පටස් උගුල්
මිනිසුන් ගේ පිරිහීම උග්‍ර වූ විට "බල්ලන් මරා හෝ සල්ලි හොයනවා යැයි සමාජයේ කියමනක්" තිබෙනවා. ඇතැම් නොමිනිසුන් ... Read More
පාතාල උණ්ඩ වලින් බොරලැස්ගමුවේ දී තවත් තරුණයකු නිහඩ කරයි (CCTV VIDEO)
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත හරහා පා ගමනින් ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකුට රතු පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනකු ... Read More
පරිපූරක වෛද්‍ය සේවා වැඩට එද්දී රජයේ වෛද්‍යවරුන් සදුදා සිට වැඩ වර්ජනයකට සැරසේ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදුදා උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බව පවසනවා. ඔවුන් ඉදිරිපත්කළ ... Read More
රනිල් දැඩි සත්කාර ඒකකයට
බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික රෝහලේ දැඩි ... Read More
රනිල් ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට
රක්ෂිත බන්ධනාගාරගතකර සිටින රනි වික්‍රමසිංහ මහතා අද සවස බන්ධනාගාර රෝහලින් කොළඹ ජාතික රොහලට මාරුකර එවීමෙන් පසුව එහි ... Read More
