Category: Local News
යාපනයේ අධි ආරක්ෂක කලාපය තුලඇති පෞද්ගලික ඉඩම් මුදාහැරීම ගැන විශේෂ සාකච්ඡාවක්
යාපනය-පලාලි අධි ආරක්‍ෂිත කලාපය තුල පිහිටි පෞද්ගලික ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත නැවත ලබාදීම සම්බන්ධ ක්‍රියාවලියේ ප්‍රගතිය ... Read More
අසත්‍ය ප්‍රචාර නිසා රාත්‍රියේ සිදුකරන බරවා පරීක්ෂණවලට බාධා (VIDEO)
ඇතැම් පිරිස් විසින් සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් දිවයිනේ තෝරා ගත් ප්‍රදේශ වල රාත්‍රි කාලයේදී සිදු කෙරෙන ... Read More
කෙහෙලියගේ ජී.අයි. බට නඩුවත් කල් යයි
2015 වසරේ ජනාධිපතිවරණය සමයේදී දේශපාලන ක්‍රියාකාරකම් සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වූ එවක ජනමාධ්‍ය ... Read More
එස්.එම්.රංජිත් ගේ ඇප අයදුම්පත සලකා බැලීම නොවැම්බර් 28 දා
තමන්ට හිමිව ඇති දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා, දූෂණ චෝදනාවකට ... Read More
හරිනිට අපහාසකළ තිස්ස අත්තනායකට එරෙහි පූර්ව නඩු විභාගය දෙසැම්බර් මුල
සිය කීර්තිනාමයට අපහාස සිදු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතාට එරෙහිව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ... Read More
විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යූහගතකරණයෙන් පසු සේවකයින් 2000 කට ආසන්න පිරිසක් විශ්‍රාම ගන්න කැමැත්ත දීලා (VIDEO)
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ දිනයෙන් ... Read More
ව්‍යාජ පිස්තෝලයක් රැගෙන අධිකරණයට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට
අවිස්සාවේල්ල අධිකරණ භූමියට ව්‍යාජ පිස්තෝලයක් රැගෙන ඇතුළු වීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට අධිකරණ පිවිසුම අසළ රාජකාරියේ ... Read More
හිටපු ජනපති රනිල් අධිකරණයට
පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
ගල්කිස්සේ “ස්පා” දෙකක් වටලා පිරිමියකු ඇතුලු කාන්තාවන් 5 ක් අල්ලයි
සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා සැකපිට පුද්ගලයකු සහා කාන්තාවන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන ... Read More
අත්අඩංගුවට ගන්න පොලීසිය කාන්තාවක් සොයයි
රුපියල් මිලියන 150 ක් වටිනා ඉඩමකට ව්‍යාජ ලේඛන සකස් කර දේපළ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ... Read More
ශ්‍රී ලංකාවේ තේ, කෝපි සහ දුම්කොළ වගාව සංවර්ධනය කිරීම පිළිබඳ චීන දූත පිරිසක් සමඟ සාකච්ඡා
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ චීනයේ යුනාන් පළාත් මහජන ... Read More
ඉෂාරා අත්අඩංගුවට ගත් මෙහෙයුමේ දර්ශන එළියට (VIDEO)
ගනේමුල්ල සංජීව අධිකරණය තුළ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි නේපාලයෙදී අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ වීඩියෝ ... Read More
