Category: Local News
විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කෙරේ
විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් ... Read More
පහළ ගිය උද්ධමනය
2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසයේදී -0.7% ක් දක්වා අඩු ... Read More
හෙටින් ඇරඹෙන පාසල් නිවාඩුව
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු ... Read More
නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 දෙනෙකු දිවුරුම් දී තිබෙනවා. අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම ... Read More
යළි රට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩක් නැහැ
යළි රට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 10 වැනි පාර්ලිමේන්තුවේ ... Read More
නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි
10 වනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි සාලි මහතා පත් කර තිබෙනවා Read More
කථානායක ධුරය අසෝක රංවලට
10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අසෝක රංවල මහතා තෝරා පත් කර ගනු ලැබුවා එහිදී ... Read More
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද ඇරඹෙයි
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා ඒ අනුව ... Read More
පළාත් කිහිපයකට මි.මී.100ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
උසස් පෙළ විභාගය 25 වැනිදා ඇරඹෙයි
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය ලබන 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ ... Read More
රවීව ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම ගැන සොයන්න ස්වාධීන කමිටුවක්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී ... Read More
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහා සියල්ල සූදානම්
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් හෙට (21) දිනයේ විවෘත කිරීම සඳහා සියල්ල සූදානම් කර තිබෙනවා ඒ අනුව ... Read More