Category: Local News
සහල් ආනයනයට කැබිනට් අනුමැතිය
වෙළඳපොළේ පවතින සහල් හිඟයට කෙටිකාලීන විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා රජයේ ... Read More
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා ප්‍රකාශයක් ලබා ... Read More
අන්තර්ජාතික පර්යේෂණ සමුළුවක ආරාධිත දේශනයකට යන ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ
සබරගමුව විශ්වවිද්‍යලයේ සමාජ විද්‍යා අංශයේ කමිටු සාමාජික ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා DK පර්යේෂණ ආයතනයේ අන්තර්ජාතික පර්යේෂණ සමුළුවේ ... Read More
ශ්‍රී ලංකා සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ විශේෂ වැඩසටහනක්
නූතන පරම්පරාවට ඩිජිටල් කතෝලික ආමන්ත්‍රණයක් යන තේමාව යටතේ, ශ්‍රී ලංකා සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය මගින් සංවිධානය කළ ... Read More
නව අමාත්‍යංශ ලේකම්වරු පත් කරයි
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබෙනවා. අද (19) ජනාධිපති ... Read More
“ගෝලීය දකුණේ” රටවල යොවුන් මාධ්‍ය ක්‍රියාන්විතය සඳහා ශ්‍රී ලංකා අගමැතිනිය සුබ පැතුම් එක් කරයි
චීන මාධ්‍ය සමූහය, ජී-20 කණ්ඩායමේ තරුණ සමුළුව (Y20) සහ බ්‍රසීලයේ ජනාධිපති මන්දිරයේ මහ ලේකම් කාර්යාලය, බ්‍රසීලයේ රියෝ ... Read More
නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස
අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කර තිබෙනවා. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල ... Read More
උසස් පෙළ පන්ති අද රෑ සිට තහනම්
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ... Read More
ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ... Read More
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබා ගැනීම මාර්ගගත ක්‍රමයට
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් ... Read More
උණ රෝගයක් නිසා යුද හමුදා කඳවුරක් නිරෝධායනයට
මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා පුහුණු කඳවුරක සෙබළුන් පිරිසක් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර ... Read More
පක්ෂවල අනුමැතියක් නැතුව රවීගේ නම නම ජාතික ලැයිස්තුවට
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ එම ... Read More