Category: Local News
පොල් ගෙඩියක් අවුරුදු 2 ක දරුවාට මරු ගෙනේ (VIDEO -CCTV)
පොල්ගෙඩියක් හිසමතට වැටී අවුරුදු 2 ක දරුවෙක් මරුට වෙන්නප්පුව,බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ අවුරුදු 2යි මාසයක පිරිමි දරුවකු ගේ හිසට ... Read More
ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය විසිවෙයිද? (VIDEO)
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය හිටපු මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්‍ෂයෙන් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මතුවූ ... Read More
දේවි කුසුමාසන ගෙන් ප්‍රේක්ෂකයින්ට තෑගි (VIDEO)
දේවි කුසුමාසන චිත්‍රපටය ආදරයෙන් වැළදගත් මෙරට ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සීමා සහිත ඩාර්ලි බට්ලර් සහ සමාගමේ බබල් වෙළෙඳ සන්නාමය ... Read More
හිටපු ජනාධිපති මහින්ද බලන්න යාපහුවෙන් කට්ටියක් නෑගම් ඇවිත් (VIDEO)
යාපහුවේ පිරිසක් මහින්ද රාජපක්ෂගේ සුවදක් විමසීමට කදමලු අරන් නිල නිවසට. ඉපැරණි සම්ප්‍රදායක් වන අලුත් අස්වනු නෙලා ගැනීමෙන් ... Read More
මැණික් වලින් ඩොලර් බිළියනයක් හොයන හැටි
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් ලැබෙන අපනයන ආදායම ඩොලර් බිලියනයක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත ... Read More
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත ගේ අවසක් කටයුතු කෙරෙන විධිය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය මේ වනවිට ඔහු පදිංචිව සිටි කටුගස්තොට නිවසේ තැන්පත් කර ... Read More
හෙරොයින් විකුණා රිමාන්ඩ් එකෙන් ඇවිත් කතක් මත්කරල් විකුණලා
රුපියල් ලක්ෂ පහකට අධික වටිනා මත්කරල් තොගයක් සමග 31 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ ... Read More
අඟුණුකොළපෑලැස්ස, මාෂ හා තෙල් බෝග පර්යේෂණ මධ්‍යස්ථානයේ ගින්නකින් අක්. 30 කට වැඩි කොටසකට හානි
අඟුණුකොළපෑලැස්ස, මාෂ හා තෙල් බෝග පර්යේෂණ මධ්‍යස්ථානයේ වගා භූමි ප්‍රදේශයේ ඊයේ (15) සවස් කාලයේ ගින්නක් ඇති වී ... Read More
රජයේ විධායක නිලධාරීන්ට AI ගැන පාඩමක්
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් ... Read More
මෝදි විවෘත කළ දඹුල්ලේ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩා සිදු අලියා
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී විවෘත කෙරුණු දඹුල්ලේ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ විදුලිය ... Read More
මාතලේ – කයිකාවල දී ග්‍රාමනිලධාරීවරයෙක් බස් රථයකට බිළි
රාජකාරී සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ග්‍රාම නිලධාරිවරයෙකු මාතලේ , කයිකාවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටී ... Read More
බත්තරමුල්ලේ නිවසක තිබූ මෝටර් රථයක් ගිනිගෙන විනාශයි
බත්තරමුල්ල ,බටපොත ප්‍රදේශයේ නිවසක් තුළ නවතා තිබූ මෝටර් රථයක් හදිසියේම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මෙම ගින්න හටගෙන ... Read More
