Category: Local News
පොළොන්නරුව, මැදගමිපුර ගංජා ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට
පොළොන්නරුව මැදිරිගිරිය මැදගමිපුර ප්‍රදේශයේ ඊයේ (15) නිවසක් පරික්ෂාවට ලක් කිරීමේ දී නිවසේ කාමරයක තිබි ගංජා කිලෝ 01. ... Read More
මොනරාගල බස් අනතුරකින් අයකුට දිවි අහිමිවී 22 කට තුවාල
මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ වැලියාය ප්‍රදේශයේ දී වන්දනා නඩයක් ගමන් කරමින් සිටි පෞද්ගලික බස් රථයක් සහ ලංගම ... Read More
තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශ 2026 අයවැය සාකච්ඡා
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ ... Read More
මේ වසරේදී ආර්ථිකයේ 4.5%ක වර්ධනයක්. අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත්වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම මුදල් ප්‍රතිපත්ති වාර්තාවට ... Read More
ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා මියයන විට ඔහු 57 වැනි වියේ පසු ... Read More
විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටිනවා. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි. දෙපාර්තමේන්තුවෙන් ලද කැඳවීමකට අනුව ... Read More
වතු කම්කරු වැටුප් වැඩිකිරීම ලෙහෙසි නැහැ
වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් ... Read More
ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය හැකි කාලය සීමාකෙරේ
ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය හැකි කාලය සීමා කෙරෙන නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමව තිබෙනවා. මෙම ... Read More
රට හදන පාර්ලිමේන්තුව අවුරුදු 42 පසු අලුත් වැඩියාවට
දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ. ශ්‍රී ලංකා ... Read More
වජිර අබෙිවර්ධන FCID යට (VIDEO)
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබෙිවර්ධන මහතා අද කොටුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශය වෙත පැමිණියා. අයථා ... Read More
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
පොලිස් සංස්කෘතික කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් සහ ... Read More
37 වන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ධුරයේ වැඩ අරභයි (VIDEO)
ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද පොලිස් මූලස්ථානයේ ... Read More
