Category: Local News
‘කණ්ඩලමේ හැඩකාරයා’ ගේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර පාංශුකූලය
උසින් අඩි 9ක් පමණ වූ සද්දන්ත ශරීරයකින් හෙබි ,‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වූ වන අලියාගේ දකුණු පාදයට වෙඩි ... Read More
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාලිඩ් නසර් සුලෙයිමාන් අල්අමේරි මැතිතුමා අද (අගෝ 12) ශ්‍රී ජයවර්ධනපුර, ... Read More
දුම්රිය නව සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය
දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරී ලෙස රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පත්කර තිබෙනවා. පත්වීම ප්‍රදානය කරමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ... Read More
සෙවනගලත් – පැල්වත්තත් ප්‍රශ්න රැසක තිබුණ ද රජයට අඹමල් රේනුවක හැගීමක් නැතැයි විපක්ෂ නායකගෙන් චෝදනා
සෙවනගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් 1ක් අක්‍රීය වී මාස 4ක් වුවත් අලුත්වැඩියා කර නොමැති බව සහ දැනට ... Read More
පොලිස් ඉතිහාසයේ වාර්තාවක් තබමින් නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ
වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කළ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබෙනවා. ... Read More
අල්ලස් ගත් අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අත් අඩංගුවට
අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නයනජිත් හේමන්ත රණසිංහ අල්ලස් චෝදනා මත අත් අඩංගුවට ගෙන ... Read More
මිනුවන්ගොඩ “පස් දිලීප” ඉලක්ක කර වෙඩි තැබීමක්
මිනුවන්ගොඩ - යාගොඩමුල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු අදාල වෙඩි තැබීම සිදුකර ඇති බවයි. ... Read More
ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පිනී කවිතා ක්‍රිෂ්ණමූර්ති ඇතුලු සංගීත ශිල්පීන් අගෝස්තු 15 නෙළුම් පොකුණේ (VIDEO)
නෙලුම් පොකුන රඟහලේ එළඹෙන 15 වැනිදා පැවැත්වෙන බොලිවුඩ් ඇන්ඩ් බියෝන්ඩ් ප්‍රසංගයට සහභාගී වීම සඳහා ප්‍රවීන හා ජනප්‍රිය ... Read More
සරුගල් හදන්න බට කපන්න ගිය ළමයින්ට හමුවූ පුදුම හිතෙන දෙයින් පොලිස් මෙහෙයුමක්
සරුංගල් සෑදීම සඳහා බටකැපීමට වැලිපැන්න, ලිඳමුල්ල වත්ත ප්‍රදේශයට ගිය දරුවන් දෙදෙනෙකුට අසල තිබූ වීදුරු බෝතලයක තිබී ජීව ... Read More
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීට වෙඩි තැබීම ගැන ඇල්ලූ සැකකරුවන්ගෙන් තොරතුරු රැසක්
මීගොඩ, ආටිගල පාරේදී ඊයේ දහවල් වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි ශාන්ත මුදුන්කොටුව මහතාගේ දේහය ... Read More
ඇමරිකාව සියයට 44 ක තීරු බද්ධ පැනෙව්වා නම් ලංකාවට වෙන දේ ගැන මහ බැංකු අධිපති දැන් කියන කතාව
අමෙරිකාව විසින් ආරම්භයේදී ශ්‍රී ලංකාවට පැනවූ 44% තීරු බදු ප්‍රතිශතය ක්‍රියාවට නැංවූයේ නම් ශ්‍රී ලංකාවට සංශෝධිත අයි.එම්.එෆ් ... Read More
හරිනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඉන්දියාවට කියයි
මෙහිදී දෙමළ භාෂා මාධ්‍යයේ පවතින ගුරු හිඟය ඇතුළු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය ... Read More
