Category: Local News
කෙහෙල්බද්දර පද්මේ ගේ නීතිඥවරිය පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් අවසර
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥවරියගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 72 ... Read More
මාලඹේ, අරංගල මගුරුඇළට මෝටර් රථයක් පෙරළි දෙදෙනෙකුට තුවාල
මාලඹේ, අරංගල මගුරුඇළට මෝටර් රථයක් පෙරළි දෙදෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ... Read More
නාරාහේන්පිට ,දාබරේ මාවතේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් (VIDEO)
නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නක් පාලනය කිරීම සඳහා මේ වනවිට එම ස්ථානයට ... Read More
පරිභෝජනයට නුසුදුසු ආහාර වටලා කඩුවෙල උණුසුම් තත්ත්වයක් – නවයකට නඩු (VIDEO)
කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ නවගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ ඊයේ සිදු කළ හදිසි ආහාර ... Read More
මැති ඇමතිවරු හිටි නිවාස, නව අධිකරණ බවට පත්වෙයි
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක ... Read More
ජාතික බුද්ධි සේවයේ නව ප්‍රධානියා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නලින්ද නියංගොඩ වැඩ අරඹයි
මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නලින්ද නියංගොඩ මහතා ජාතික බුද්ධි සේවයේ නව ප්‍රධානියා ලෙස පත්කර තිබෙනවා. ඒ ජාතික බුද්ධි ... Read More
“සරියා නීතිය පාවිච්චි කරමින්” ගල් ගසමින් මා මරා දමමින් සිටි…
මේ දිනවල කෙහෙල් බද්දර පද්මේ හා ජනප්‍රිය නිළියන් කිහිපදෙනෙක් පිලිබඳ විවිධ පුවත් වාර්තා වනවා. ඒ ආන්දෝලනාත්මක පුවත ... Read More
රාගම පුනරුත්ථාපන රෝහල හෙට ලෝකයට ගෙනයන්න විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය එක්වෙයි
ශාරීරිකව ආබාධ සහිත රෝගීන්ට විශේෂිතව ප්‍රතිකාර කෙරෙන මෙරට ප්‍රධානතම හා විශාලතම රෝහල වන රාගම රක්තවේද හා පුනරුත්ථාපන ... Read More
අනුරාධපුරය රාත්‍රී භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ගැටී වන අලියෙක් මරුට
කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ඊයේ රාත්‍රියේ කාලයේදී දුම්රියේ ගැටී වන අලියකු ... Read More
ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ලේකම් අතර හමුවක්
ලෝක ආහාර වැඩසටහනේ (world Food Programe - Sri Lanka) මෙරට නියෝජිත ලෙස පත් වූ පිලිප් වෝඩ් සහ ... Read More
පාසල් දරුවන් 230 982 ක් මත්ලෝලීන් – ලියාපදිංචි අපරාධ කරුවන්ගෙන් 813 ක් පාසල් දරුවන් – බන්ධනාගාර කොමසාරිස් පවසයි
ලංකාවේ බන්ධනාගාර පිරී ඇත්තේ තරුණ පිරිසෙන් බවත්, අධ්‍යාපනය අඩු පිරිස මත්ද්‍රව්‍යයට සහ පාතාලයට යාම ඉහළ ගොස් ඇති ... Read More
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ඝාතන සැලසුම්කරුවන් පැය 48 ක් රඳවාගෙන ප්‍රශන කිරීමට අවසර
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර (සජබ) මහතාට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ... Read More
