Category: Local News
නිහඩ නොවන තුවක්කු නිසා දුක් විදින වන අලි – රිටිගල කරපටියාත් උන්ඩ නිසා ආබාධිතයි
ලෝක අලි දිනය අදට(12) යෙදී තිබෙනවා. ජාත්‍යන්තර වාර්ෂික උත්සවයක් ලෙස එය ලොව පුරා අලි ඇතුන්ගේ සංරක්ෂණය හා ... Read More
සයිබර් අපරාධ මධ්‍යස්ථානවලට බදවා ගන්නා මිනිස් ජාවාරම යලි ක්‍රියාත්මකයි
ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කරගනිමින් සිදුවන තැනැත්තන් වෙළදාම සම්බන්ධයෙන් හදිසි දැනුම් දීමක් නැගෙනහිර ආසියාතික රටවල රජයේ නිසි අවධානයට ... Read More
කැනඩා මහ කොමසාරිස් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
ධුර කාලය අවසන් කරන කැනඩා මහ කොමසාරිස්වරයා සහ අගමැතිනිය අතර හමුවක්. ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් Eric ... Read More
වැලල්වාය – තෙලුල්ල ඉන්ධන හළක ගින්නක්
වැල්ලවාය ඌව ,කුඩා ඔය තෙලුල්ල ඉන්ධනහළේ අද අළුයම ගින්නක් හටගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ විදුලි කාන්දුවක් සමග ... Read More
ගුවන් යානා ඉංජිනේරුවන් බිහි කිරීමේ SriLankan Aviation College අයදුම්පත් කැදවයි
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත පාඨමාලාව සඳහා SriLankan Aviation College මේ වන විට අයදුම්පත් භාරගැනීම ... Read More
මම අහු වුණොත් එකපාර වෙඩි තියල දාන්න – කෙහෙල්බද්දර පද්මේ කියයි (VIDEO)
සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ ස්වර්ණවහිනී ප්‍රවෘත්ති අංශයට දුරකතන ඇමතුමක් ලබා දී පොලිස් නිලධාරීන් දෙදෙනකුට තර්ජනය කළ ... Read More
පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළී දෙදෙනෙක් මරුට
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පියපුතු දෙපොළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ ... Read More
මින්නේරියේ බස් – ටිපර් අනතුරකින් 28 කට තුවාල – පස් දෙනකුට බරපතලයි
මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මින්නේරිය බටුඔය පාලම අසලදී එකිනෙක ... Read More
ආරක්ෂක මෙහෙයුම් වලින් ඊයේ දිනයේ දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසිය, විශේෂ කර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකරන වැටලීම් වල දී ඊයේ (10) දිනය ... Read More
රැකියා විරහිත උපාධිධාරින් රැකියා ඉල්ලා පැළැවත්ත ජ.වි.පෙ. කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණයක
රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් අද (11) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වුණා. අනතුරුව ඔවුන් විරෝධතාව ... Read More
ජනපති , කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමග අය – වැය ගැන සාකච්ඡාවක්
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති ... Read More
නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට එරෙහි විශ්වාසභංගයට බාලගිරි
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(12) කථානායකවරයා වෙත භාර දීමට ... Read More
