Category: Local News
දෙමළිය යෝජිත රක්ෂිතයේ වන අලි ගම් වැදී ජීවිත හානියකට අත වනයි
බුත්තල,වන්දම , දෙමලිය ප්‍රදේශයේ විශාල වන අලි රංචුවක් මේ දින්වල ගැවසෙනු දැකිය හැකියි. දෙමළිය යෝජිත රක්ෂිත ප්‍රදේශයේ ... Read More
කොස් මල්ලිගේ සහෝදරයා ඝාතන තැත වැරදී ආපසු ගිය ඝාතකයින් ගැන සුනඛයා ගේ ඉව පසුපස පොලීසිය (VIDEO)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන කොස්මල්ලි නැමැත්තාගේ සහෝදරයා ඝාතනය කිරීම සඳහා පසුගිය 10 වැනිදා රාත්‍රියේ මාලනී ... Read More
කටුනායක ගුවන් තොටුපළේ දී නීතිවිරෝධී සිගරට් තොගයක් එක්ක තරුණයෙක් අල්ලයි
රුපියල් ලක්ෂ හැටක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් ... Read More
බස් – ත්‍රිරෝද රථ අනතුරෙන් දෙදෙනෙක් රෝහලට
මතුගම, යටදොළවත්ත ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු තුවාලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ එක් අයෙකුගේ තත්ත්වයේ ... Read More
කරවල අපනයනය ඉහළ නැංවීමට ධීවර ඇමති සාකච්ඡාවක
මෙරට කරවල නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ජාත්‍යන්තර වෙළෙඳපොළට සරිලන පරිදි සකස් කිරීමේ අරමුණින් ධීවර, ජලජ හා සාගර ... Read More
අම්බලන්ගොඩ අධිවේගී මාර්ග පිටතට යන ස්ථානයේ ලොරියක් පෙරළී ගින්නක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම පිටවීමේ මාර්ගයේදී ලොරියක් හදිසියේ ගිනිගෙන විනාශ වූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය ... Read More
ගුවන් විදුලි විශිෂ්ටයා ශ්‍රී එෆ්.එම්. ට වසර 25 යි (VIDEO)
ශ්‍රී ලාංකේය ගුවන් විදුලි වංශ කතාවට ශ්‍රී නාමයක් එක් කරමින් ආරම්භ කළ ශ්‍රී එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවට ... Read More
අසත්‍ය ප්‍රකාශ කරන කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් ගෙන් චෝදනා
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා වී මිලදී ගැනීම සඳහා රජය මගින් තමන්ට මුදල් ලබාදී ඇති බව පැවසුවද එම ප්‍රකාශය ... Read More
ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට ග්ලෝබල් බිස්නස් එක්ස්සලන්ස් සම්මාන උළෙලේ සම්මාන රැසක් (VIDEO)
ශ්‍රී ලංකේය විද්‍යුත් හා ඩිජිටල් මාධ්‍ය අවකාශයේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් මෙරට දැවැන්තම මාධ්‍ය ජාලය වන ... Read More
ආණ්ඩුවේ විදුලි සංශෝධන වලට එරෙහි විරෝධයක්
සාධාරණ පිරිවැය සංකල්පය යටතේ විදුලිබලය ගණනය කිරීමේ තිබූ ක්‍රමය රජයේ නව සංශෝධන පනත මගින් සාධාරණ ලාභය සංකල්පයට ... Read More
හම්බන්තොට වරායේ රේගු භාරයේ තිබු BYD මෝටර් රථ 991 ක් මුදා හරී
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන තිබු BYD මෝටර් රථ 991 කොන්දේසි කීපයකට යටත්ව මුදා ... Read More
“මිස් ටුවරිසම් යුනිවර්ස් 2025” දිනූ ආදිත්‍යා වැලිවත්ත දිවයිනට
පිලිපීනයේ පැවති "මිස් ටුවරිසම් යුනිවර්ස් 2025" තරඟයේදී කිරුළ දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලාංකික රූ රැජින සහ කීර්තිමත් ... Read More
