Category: Local News
නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ ... Read More
අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්
පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000/-ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාගම ප්‍රදේශයේ ... Read More
අග්‍රාමාත්‍යවරිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතනවල සහ තොරතුරු තාක්ෂණ සේවා සපයන රාජ්‍ය අංශයේ ආයතනවල ... Read More
මහ මැතිවරණයට 13දා සිට පාසල් නිවාඩු (VIDEO)
ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව ලබන 13 වැනිදා සිට පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන ... Read More
තැපැල් ඡන්දය සලකුණු කිරීම අදින් අවසන්
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා ලබා දී තිබූ අවස්ථාව අද (08) දිනයෙන් අවසන් ... Read More
ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More
වෛද්‍ය ශාෆිගෙන් පැමිණිල්ලක්
වෛද්‍ය මොහොමඩ් ශාෆි විසින් අද (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ජාතීන් අතර අසමගිය ඇති ... Read More
මෙරටට ආ නව ඊජිප්තු තානාපති
ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව ආ නව ඊජිප්තු තානාපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්ත පත්‍ර ... Read More
ලොහාන් හා බිරිඳ අද අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ... Read More
තැපැල් ඡන්දය භාවිතයට විශේෂ දින දෙකක්
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා විශේෂ දින දෙකක් ලෙස අද (07) සහ හෙට ... Read More
සිරිපා වන්දනා සමයේ ප්ලාස්ටික් භාවිතය තහනම්
ලබන දෙසැම්බර් මස 14 වැනි දින උඳුවප් පොහොයෙන් ඇරඹෙන සිරිපා වන්දනා සමයේදී නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩ මළුව ... Read More
සැකකටයුතු මරණයක් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්
මහනුවර අම්පිටිය ප්‍රදේශයේ මීකණුව මාර්ගයේ ත්‍රිරෝද රථයක් අසළ වැටී සිටි පුද්ගලයෙකු මහනුවර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා. ... Read More