Category: Local News
ඩුබායි සිට මෙහෙය වූ ඊසි කෑෂ් හෙරොයින් ජාවාරමෙක් කළුතර දී අල්ලයි
ඩුබායි රාජ්‍යයේ සැඟව සිට කළුතර හා අවට ප්‍රදේශ රැසකටම ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම මෙහෙයවන ප්‍රධාන සංවිධානාත්මක ... Read More
යෞවන සමාජ ගැන හිටපු ජනපති ආණ්ඩුවට අනතුරු අගවයි
තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර තමන් යෞවන සමාජ ආරම්භ කළ බව හිටපු ජනාධිපති ... Read More
රටේ අනාගත සංවර්ධන මාවතට ඓතිහාසික උරුමය යොදාගන්නා හැටි ජනපති පැහැදිළි කරයි (VIDEO)
ඓතිහාසික උරුමයක්, ඉපැරණි සංස්කෘතියක් අතහැර රටේ අනාගත සංවර්ධන මාවත තෝරාගත නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More
පුත්තලම, අරුවක්කාලු ඉල්මනයිට් කැණීම් කළ කෝටි දෙසිය ගණනක යන්ත්‍ර සූත්‍ර පොලිස් බාරයට
පුරාවිද්‍යා වටිනාකමක් ඇති බව සැලකෙන පුත්තලම, අරුවක්කාඩු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉල්මනයිට් කැණීම් සිදුකළ සමාගමේ කෝටි ගණනක ... Read More
හොරෙන් ගෙනා “ඊ”දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නීති විරෝධී ආකාරයෙන් ගෙනා රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා " ඊ" දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු වැල්ලවත්ත පොලිසිය ... Read More
බාල ගෑස් උදුන් කොටස් ගෙන්වා එකලස් කළ හොර කම්හලට මුද්‍රා තබයි
චීනයේ නිෂ්පාදිත බවට ව්‍යාජ තොරතුරු සඳහන් කරමින් බාල තත්ත්වයෙන් යුතු කොටස් එකලස් කර ගෑස් උදුන් වෙළඳපොළට බෙදා ... Read More
ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය මීගමුව වෙරළ උද්‍යානයේ අහස වර්ණගන්වයි (VIDEO)
ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM නාලිකා එක්ව සංවිධාන කරන ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය මේ වන විට මීගමුව වෙරළ ... Read More
වැලිමඩ ගොවියෝ අර්තාපල් අස්වැන්න විකුණන්න අඩයි
ආනයනික අර්තාපල් තොග රටපුරා ගොඩගැසීම හේතුවෙන් සිය අර්තාපල් අස්වැන්න අළෙවි කරගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව ... Read More
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි විපක්ෂයේ විශ්වාසභංගය හෙට කථානායකවරයා අතට
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංගය හෙට දිනයේ කථානායකවරයාට භාර දෙන බව ... Read More
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කුසුම් චන්ද්‍ර ගමගේ අභාවප්‍රාප්ත වේ
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. පවුලේ ඥාතීන් කියා සිටියේ අසනීප තත්ත්වයෙන් අවිස්සාවෙල්ල ... Read More
තරුණ සේවා හිටපු සභාපති පසිදු ගුණරත්න ගිය සමුළුවක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවතක් සම්බන්ධයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ... Read More
මුලතිව්,මුත්තයාන්කට්ටු ප්‍රදේශයේ වැසියකුගේ මරණයට සැකපිට හමුදා සාමාජිකයින් 03 ක අත්අඩංගුවට
මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. මෙලෙස මියගොස් ... Read More
