Category: Local News
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි විපක්ෂයේ විශ්වාසභංගය හෙට කථානායකවරයා අතට
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංගය හෙට දිනයේ කථානායකවරයාට භාර දෙන බව ... Read More
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කුසුම් චන්ද්‍ර ගමගේ අභාවප්‍රාප්ත වේ
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. පවුලේ ඥාතීන් කියා සිටියේ අසනීප තත්ත්වයෙන් අවිස්සාවෙල්ල ... Read More
තරුණ සේවා හිටපු සභාපති පසිදු ගුණරත්න ගිය සමුළුවක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවතක් සම්බන්ධයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ... Read More
මුලතිව්,මුත්තයාන්කට්ටු ප්‍රදේශයේ වැසියකුගේ මරණයට සැකපිට හමුදා සාමාජිකයින් 03 ක අත්අඩංගුවට
මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. මෙලෙස මියගොස් ... Read More
ගාල්ලේ හදිසි බෝට්ටු ගින්නක් (VIDEO)
ගාල්ල ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු කීපයක මේ වන විට ගින්නක් හටගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ගාල්ල ... Read More
ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය උත්කර්ෂවත් ලෙස මීගමු වෙරළේ දී ඇරඹෙයි
ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය අද මිගමුව වෙරළ උද්‍යානයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනවා. පවුලේ සැමට පැමිණ විනෝද වියහැකි මේ ... Read More
අලි වැටට බය නැති ඇතා තණමල්විල ජන ජීවිතයට තර්ජනයක්
තණමල්විල , ඌව, කුඩා ඔය ප්‍රදේශයේ විදුලි වැට බිද දමා ඇතකු ගම්වදින ආකාරය ප්‍රාදේශීය වාර්තාකරුවකුගේ කැමරාවේ සටහන්ව ... Read More
මාදුරු ඔය උද්‍යානයේ හිසට වෙඩි වැදුනු ඇතින්නක් ජීවිත්ක්ෂයට
මාදුරුඔය ජාතික උද්‍යානයේ , මාදුරුඔය ජලාශය ආසන්නයේ දැකැත්ත නැමැති ප්‍රදේශයේ හිසට වෙඩි වැදුණු අවුරුදු 15 ක් පමණ ... Read More
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව හපන්නු තෝරණ විභාගය අද
2025 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ වනවා. ඒ අනුව,විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පෙරවරු ... Read More
ඇසල පෙරහර සාර්ථකව නිම වූ බව ජනපතිට දැනුම් දෙයි
පෙරහර ඉතා සාර්ථකව නිම කළ බවට ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමාට මීට සුළු මොහොතකට පෙර දියවඩන නිළමේ නිලංග දෑල ... Read More
ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය හෙට මිගමුව වෙරළ උද්‍යානයේදී (VIDEO)
ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය හෙට(10) මිගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සුදානම්. පවුලේ සැමට පැමිණ ... Read More
ගෑස් උදුන් කොටස් ආනයනය කර හොරෙන් එකලස් කරන තැනක් ග්‍රෑන්ඩ්පාස් වලින් අල්ලයි
ආනයනික ලෙස සදහන් කරමින් මෙරට එකලස් කළ ප්‍රමිතිය තහවුරු නොකළ ගෑස් උදුන් තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය ... Read More
