Category: Local News
පළාත් කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ... Read More
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන 23 වනදා පෙරවරු 08.30 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ... Read More
විභාග ගැටලුවට ලැබුණු විසඳුම
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ... Read More
පරිපූරක වෛද්‍ය වර්ජනය අත්හිටුවයි
ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය හෙට (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර තිබූ ... Read More
මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන ... Read More
රමිත් රිමාන්ඩ්
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ... Read More
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ... Read More
“අශෝකපිලර්” රන්සම්මානය අමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද නාහිමිට
අග්ගමහපණ්ඩිත, අමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද නාහිමි “අශෝකපිලර්” රන්සම්මානයෙන් පිදුම් ලැබූවා සම්බුධශාසනයේ චිරස්ථිතිය සහ බෞද්ධ සමාජයේ ... Read More
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුව අමතයි
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය ... Read More
නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින නියම කෙරේ
ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් පනවන ලද ... Read More
කොළඹ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් පිළිසකර කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ ... Read More
රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසමට (VIDEO)
කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා. අල්ලස් ... Read More