Category: Local News
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
එළැඹෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිපදෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More
කුවේටයේ සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් පිරිසක් යළි දිවයිනට
ශ්‍රී ලංකාව සහ කුවේටය අතර ඇති කරගත් උදර්පන ගිවිසුමක් යටතේ වරදකරුවන් වූ ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු ... Read More
කොළඹදී අත්අඩංගුවට ගත් තරුණයෙකු ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
කොළඹ පිහිටි සුපිරි වෙළඳ මධ්‍යස්ථානයක සේවය කළ වයස අවුරුදු 22ක්වූ තරුණයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය ... Read More
සාපෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් 01 සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ ... Read More
පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 180ක් (VIDEO)
පළාත් පාලන මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 180ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පසුගිය ... Read More
හිටපු ඇමති ටිරාන් හෙට CIDයට?
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ අනුව හෙට (31) දිනයේ ... Read More
ප්‍රදේශ රැසකට අද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (30) ප.ව. 2.00 න් පමණ පසුව ... Read More
කුඹුරේ වගා කරන අතිරේක බෝගවලට පොහොර සහනාධාර (VIDEO)
කුඹුරේ වගා කරන අතිරේක බෝග සදහා ඉදිරි යල කන්නයේ සිට පොහොර සහනාධාර- ලබා දෙන බව ජනාධිපති අනුර ... Read More
ව්‍යාජ අංක තහඩු සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට
මීගමුව පාර, සීදූව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ... Read More
දෙවිනුවර ද්විත්ව ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්
දෙවිනුවර දේවාලය ඉදිරිපිට වෙඩි තබා සිදුකල ද්විත්ව ඝාතනයට අදාළව රැඳවුම් නියෝග ලබා ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ... Read More
අඩු මිලට අලිමංකඩින් එන ” රජ ලුණු “
ජාතික ලුණු සමාගමට අයත් අලිංමකඩ ලුණු ලේවායේ නව මේස ලුණු කර්මාන්තශාලාව මගින් අයඩීන් මිශ්‍ර ලුණු ''රජ ලුණු'' ... Read More
රාමසාන් වෙනුවෙන් මුස්ලිම් පාසල්වලට දින දෙකක නිවාඩුවක්
රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ... Read More