Category: Local News
කෙහෙළියගේ තවත් ඖෂධ මගඩියක් කෝප් කමිටුවේදී හෙළිවෙයි
ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව 2022 වසරේදී Savorite නැමති පුද්ගලික සමාගමට ඖෂධ වර්ග 38 ආනයනය කිරීම ... Read More
මරදානේ චොප්පෙගේ පුතා අත්අඩංගුවට
කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නොහොත් මරදානේ චොප්පෙගේ පුතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ... Read More
දේශබන්දුගේ චෝදනා හොයන කමිටුව පත්කිරීම ලබන 8 වැනිදා
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම සඳහා වූ යෝජනාව ... Read More
“රජ ලුණු” සන්නාමය අද සිට ජනතා අයිතියට
නවීන උපකරණ සහ පහසුකම්වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව අද (29) ජනතා අයිතියට පත්කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව ... Read More
රාජපක්ෂ ආණ්ඩුව ශිරාණි අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම අනුමත කරන්නේ නෑ -මන්ත්‍රී නාමල්ගෙන් ප්‍රකාශයක්-
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ... Read More
ශ්‍රී ලංකාවේ YouTube ඉතිහාසය වෙනස් කළ Wild Cookbook
YouTube අවකාශය තුළ ඉමහත් ජනාදරයක් සහ ප්‍රසිද්ධියක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් නිපුන් සිල්වා සිය ... Read More
වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන පුද්ගල මළසිරුර
තොඩුවාව කුඩාමඩුවැල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී ... Read More
අදත් පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණයක්
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි ... Read More
“කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” ව්‍යාපෘතියේ පොහොර සහනාධාරය ළඟදීම
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන "කප්රුකට සවියක් - ... Read More
නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු කෙරෙහි ජනපතිගේ අවධානය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ... Read More
මියන්මාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්
මියන්මාරයේ ඇති වූ ප්‍රභල භූ කම්පන තත්ත්වයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී ... Read More
පළාත් කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ... Read More