Category: Local News
අලුත් අවුරුද්දට සතොසින් 50%ක වට්ටම් මිලකට ආහාර පැකේජයක්
එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ ... Read More
පාසල් වයසේ ළමුන්ට ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමට දුන් වවුචරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ
පාසල් වයසේ ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමට ලබා දී ඇති රු 6,000ක වවුචරයේ වලංගු කාලය දීර්ඝ කර ... Read More
බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය යළිත්
බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය නැවතත් හඳුන්වාදීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ... Read More
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන පොලීසියෙන් දැනුම්දීමක්
පළාත් පාලන මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලක් හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට අදාළ පැමිණිලි 02ක් ලැබී ඇති බව ... Read More
මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිවේදනයක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන අප්‍රේල් 04 වැනිදා සිට 06 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ... Read More
සත්ත්ව සංගණන වාර්තාව අද
වගා හානි සිදුකරන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයේ වාර්තාව අද (28) ලැබීමට නියමිත බව අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත ... Read More
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27ක් අත්අඩංගුවට
අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක නිරත වූ 27 දෙනෙකු අද (28) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා ... Read More
අද පස්වරුවේ මි.මි. 50 ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ... Read More
ගුණාත්මක ආහාර සාධාරණ මිලට දෙන්න රජයෙන් නව ආපනශාලා
ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත ... Read More
ශ්‍රී පාද වන්දනාව සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය
මාර්තු මස පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව ... Read More
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද සලකුණු කරන්න දින මෙන්න
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින දක්වමින් මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර ... Read More
චාමර සම්පත් දසනායක රක්ෂිත බන්ධනාගාරයට
දූෂණ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප මත මුදා ... Read More