Category: Local News
පොලිසියේ වගකීම සිහිපත් කළ ජනපති
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ... Read More
අද රාත්‍රී කාලයේ ප්‍රභල අකුණු සහ තද වැසි ඇතිවීම ගැන අනතුරු ඇඟවීමක්
අද (18) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින ... Read More
සජබ සභාපති ධුරයෙන් ඉම්තියාස් බාකීර් මාකර් ඉල්ලා අස්වෙයි
ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ... Read More
අස්වැසුම දීමනාව සංශෝධනය කරයි
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අද (18) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් තීරණ ... Read More
කිරිපිටි මිල ඉහළ යන ලකුණු
අප්‍රේල් මස 1 වනදා සිට කිරිපිටි මිල ගණන් 4.7% කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා. ... Read More
අදානි සුළං විදුලිබල ව්‍යාපෘතියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉල්ලා අස්කරගනියි
මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම සමඟ සුළං විදුලි බලාගාරයක් ඉදිකරීම සඳහා ඇති කර ගෙන තිබූ තීරණය ... Read More
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට
ලංකා සතොස ආයතනය මඟින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව අද (18) සිට ... Read More
අදත් ක්‍රියාත්මකවන තැපැල් වර්ජනය
තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (18) දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය ... Read More
සෞඛ්‍ය වෘත්තීය සමිති අද වර්ජනයේ
සෞඛ්‍ය වෘත්තීය සමිති 20ක් අද (18) සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. මුදල් ... Read More
පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ... Read More
කටාන ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්
කටාන උතුර කලාපයේ ජල කුලුණු හා බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (19) අනිද්දා පෙරවරු 8 සිට ... Read More
නාගලගම් වීදියේ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට බරපතළ තුවාල
මෝදර නාගලගම් වීදිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා පාතාල කණ්ඩායම් අතර පවතින ගැටුමක් ... Read More