Category: Local News
පවුල් 51 සඳහා ස්ථීර නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක්
පවුල් 51 සඳහා ස්ථීර නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ පර්චස් දහයක ඉඩම් කොටස් සමග නව නිවාස ලබාදීම සිදුකිරීමට ... Read More
විභාග කාලසීමාවේ ආපදාවලින් ඇතිවිය හැකි බාධා වළක්වා ගන්න විශේෂ වැඩපිළිවෙළක්
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවන බාධා ... Read More
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට මධ්‍යම රාත්‍රි 12න් අවසන්
පළාත් පාලන ඡන්ද වීමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට (17) මධ්‍යම රාත්‍රි 12න් අවසන් වීමට නියමිතව ... Read More
ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව ... Read More
සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය ... Read More
හෙට සිට ඇරඹෙන සාපෙළ විභාගය (VIDEO)
හෙට (16) සිට ආරම්භ වන මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 474,147 අයදුම් කර ඇති බව විභාග ... Read More
වැලිගම වෙඩි තැබීමේ සිද්ධියේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝග
අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වන තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06 ... Read More
පුංචි ඡන්දයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙන හැටි (VIDEO)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරදීම හෙට (16) සිට ආරම්භ වනවා. ඒ අනුව අදාළ නාමයෝජනා ... Read More
බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන හිටපු ජනාධිපති රනිල් සිදුකළ විශේෂ ප්‍රකාශය (VIDEO)
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකළා. එම ප්‍රකාශය ... Read More
බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ විවාදයට දින නියම වෙයි
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. බටලන්ද නිවාස සංකීර්ණයේ ... Read More
බටලන්ද ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ... Read More
ස්වර්ණවාහිනී 28 වන අභිමානවත් සැමරුම
මෙරට ටෙලිවිෂන් වංශකතාවේ නවතම පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ඇරඹුණු ශ්‍රී ලාංකේය අභිමානය රැගත් ස්වර්ණවාහිනීය අද සිය 28 වන ... Read More