Category: Local News
පාසල් දරුවන්ට ලබාදෙන වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ
පාසල් වයසේ ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමට ලබා දී ඇති රු 6,000ක වවුචරයේ වංලගු කාලය දීර්ඝ කර ... Read More
හිටපු ජනපති රනිල්ගෙන් බටලන්ද වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක්
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ... Read More
සාලි නලීම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා පාර්ලිමේන්තුවේ දී ... Read More
2024 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කෙරේ
2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ ... Read More
ජනපති සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ... Read More
වන සත්ත්ව සංගණනය හෙට උදේ 8 සිට 8.05 අතර
දිවයින පුරා වන සත්ත්ව සංගණනය හෙට (15) පෙරවරු 8.00 සිට 8.05 දක්වා කාලය තුළ සිදු කිරීමට නියමිතව ... Read More
ජනප්‍රිය රැප් ගායකයෙකු අත්අඩංගුවට
ප්‍රසිද්ධ රැප් ගායකයෙකු මිලිමීටර නවය වර්ගයේ ගිනි අවියක් සමග හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලීසිය පැවසුවේ ... Read More
කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හෙට තාවකාලිකව වැසේ
කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හදිසි නඩත්තු කටයුතු සඳහා හෙට (15) පෙරවරු 10 සිට අනිද්දා (16) පෙරවරු 06 ... Read More
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා. සභානායක බිමල් රත්නායක මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ... Read More
ග්‍රාම නිලධාරිනියන් අද සිට රාත්‍රී සේවාවලින් ඉවත් වීමේ තීරණයක
සිය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ... Read More
පළාත් කිහිපයකට සවසට වැස්ස
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ... Read More
මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රිඩාංගණය ඉදිකිරීම ඇරඹීමට පියවර (PHOTOS)
මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රිඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම ... Read More