Category: Local News
ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි ... Read More
ජනපති සහ සුරාබදු නිලධාරීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ... Read More
සත්ත්ව සංගණනයට මෙහෙයුම් මැදිරියක්
බෝග වගාවන්ට හානි කරන වන සත්ත්ව සංගණනය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. ... Read More
පුංචි ඡන්දයට බලයලත් නියෝජිතයින් පත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා බලයලත් නියෝජිතයින් පත් කිරීම නාමයෝජනා කිරීමේ කාලසීමාව ආරම්භ වීමට යටත් පිරිසයෙන් ... Read More
වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට මුහුණපෑමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ... Read More
සත්ත්ව සංගණන පත්‍රිකා වියදම ගැන අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු දුන් අමාත්‍යාංශය
කෘෂි භෝග සඳහා හානි කරන වන සත්ත්ව සංගණනයට අදාළව මුද්‍රණය කළ සංගණන පත්‍රිකා පිරිවැය සම්බන්ධයෙන් පළවන අසත්‍ය ... Read More
රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් කරන්න කැබිනට් අනුමැතිය
රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක ... Read More
ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස නම් කෙරුණු ශ්‍රී ලංකාව
2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයට අනුව ත්‍රස්ත තර්ජන අඩුම රටක් බවට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. රටවල් 163ක් ... Read More
දිවුරුම් දුන් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන්
අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් තිදෙනෙකු පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (11) ජනාධිපති ලේකම් ... Read More
විනාශකාරී දේශපාලනයක් නැවත ඇතිවීමට ඉඩ නොදෙන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
ලෝක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සැලසුම් කර ඇති බව ... Read More
තැපැල් සේවකයින් ඉදිරි සතියේ ලෙඩවෙන ලකුණු
සේවක පුරප්පාඩු කඩිනමින් පිරවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 16 වැනිදා මැදියම් රැයේ සිට පැය 48 ... Read More
බටලන්ද කොමිසමේ වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට -ඇමති නලින්ද කැබිනට් හමුවේදී කියයි-
බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට, කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ... Read More