Category: Local News
හිටපු ජනාධිපති මෛත්‍රීට නොතීසි
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (11) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කර තිබෙනවා. ඒ ... Read More
අද මැදියම් රැයෙන් සා/පෙළ උපකාරක පන්ති තහනම්
2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට සියලු උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ... Read More
බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙක් මරුට
රුවන්වැල්ල, හුඹස්වලාන ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙකු බස් රථයෙන් ඇද වැටී ... Read More
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
පීල්ලක් කැඩීයෑම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. වැල්ලවත්ත සහ ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළියසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ... Read More
පාසල් නිවාඩුවට සහ ශ්‍රී පාද වන්දනාවට විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්
එළැඹෙන පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ... Read More
මෙම වසරේ පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමේ ව්‍යාපෘතියක්
මෙම වසරේ පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමට සැලසුම් කර ඇති බවත්, උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව පැල ලක්ෂ ... Read More
සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේදී මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික සංස්ථාවට පැවරෙන වගකීම
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලද බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති ... Read More
සෙව්වන්දි ගැන බොරු තොරතුරු දුන් අයෙකු රිමාන්ඩ්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි පිළිබඳ අසත්‍ය තොරතුරු ... Read More
ශ්‍රී ලංකාවේ සංචාරයකට ආ ඇලෝ බ්ලැක්
සංගීතයෙන් ඔබ්බට විහිදුණු ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූ කීර්තිමත් ගායකයෙකු, ගීත රචකයෙකු සහ ... Read More
අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැන්වෙයි (VIDEO)
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය ... Read More
CID ආ කතරගම බස්නායක නිලමේ (VIDEO)
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි රුහුණු කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ඉන් ... Read More