Category: Local News
කුෂ් සමඟ කටුනායකදී ඇල්ලූ තායි ජාතිකයා
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට ඇතුළුවීමට තැත් කළ විදේශික ගුවන් මගියෙක් අද (05) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී ... Read More
ප්‍රදේශ කිහිපයකට රාත්‍රියේදී වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ... Read More
තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට ... Read More
රැකියා විරහිත උපාධිධාරීන් සහ ග්‍රාම නිලධාරී සංගමයේ සාමාජිකයින් විපක්ෂ නායක සජිත් හමුවෙයි
රැකියා විරහිත උපාධිධාරීන් සහ ග්‍රාම නිලධාරී සංගමයේ සාමාජිකයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා. තම ... Read More
දයාසිරි සමාව ගනියි
දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින ... Read More
පක්ෂ රැසක් සමග එකතුවී පොදු සන්ධානයකින් පුංචි ඡන්දයට එන පුටුව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ ගණනාවක් එක්වී පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන් ... Read More
හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීය සමිති වර්ජනය සැලසුම් කළ පරිදිම
හෙද, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති වර්ජනයේ කිසිදු වෙනසක් නොමැති ... Read More
වෛද්‍ය වර්ජනය තාවකාලිකව නවතී (VIDEO)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමීමට තීරණය ... Read More
අධිකරණයට භාර වුණ පොලිස් ස්ථානාධිපතිට ඇප
අද (04) උදෑසන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබෙනවා. රුපියල් ලක්ෂ ... Read More
ත්‍රිකුණාමලය තෙල් ටැංකි 24ක් සංවර්ධනයට කැබිනට් අනුමැතිය
ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම තෙල් ටැංකි ... Read More
නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන්ගේ එකඟතාවය (VIDEO)
ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් ... Read More
මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වුණ ශ්‍රී ලංකාව ගැන යෝජනාව (VIDEO)
එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ... Read More