Category: Local News
වර්ජනයකට සැරසෙන වෛද්‍යවරු (VIDEO)
රජයේ වෛද්‍ය නිලධාරීන් දීපව්‍යාප්ත වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව ... Read More
බෞද්ධ සහෝදරත්ව පදනමෙන් දඹවෙල විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක්
මහනුවර දඹවෙල කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ට පාසල් පාවහන් හා ලිපි ද්‍රව්‍ය බෙදාදීම බෞද්ධ සහෝදරත්ව පදනමේ නිර්මාතෘ ආචාර්ය දමෙන්ද ... Read More
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීමට දින නියම වෙයි (VIDEO)
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබෙනවා. ඒ අනුව 2025 මාර්තු මස ... Read More
බද්දේගම ද්විත්ව ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට
බද්දේගම ඇත්කඳුර ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ... Read More
පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි
පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා. අද (03) පැවැත්වෙන්නේ 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනයයි. පසුගිය ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (03) විටින් විට වැසි හෝ ගිගුරුම් ... Read More
ඉන්ධන බෙදුම්කරුවන්ට අනිද්දා සාකච්ඡාවක් (VIDEO)
ඉන්ධන බෙදුම්කරුවන්ට පවතින ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අනිද්දා (04) දිනයේ සාකච්ඡාවක් ලබා දී ඇති බව ලංකා ... Read More
ක්‍රමයේ වෙනසක් කරන්න ආව රජය අද තෙල් පෝලිම් ඇති කරලා
රටේ ඉන්ධන බෙදාහැරිම අඩපණ වී ඇති බවත් පිරවුම්හල් හිමියන් තෙල් සංස්ථාව අතර ඇති කර ගත් ගිවිසුම තෙල් ... Read More
කොළඹ වරායට සේන්දු වූ ජපාන ‘ASAHI’ නෞකාව
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ ... Read More
මුහුදේ දී අසාධ්‍ය වූ ධීවරයෙකුට ප්‍රතිකාර කරන්න නාවික හමුදා සහය
ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේ දී රෝගීව අසාධ්‍ය තත්ත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට ... Read More
දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ... Read More
කාන්තාවන්ට ජාතික සතියක්
මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ... Read More