Category: Local News
ලසන්ත ඝාතන සැකකරු නිවසින් පළා ගිහින් (VIDEO)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා වෙඩික්කකරුවන් පැමිණ ඇත්තේ සොරා ගන්නා ලද යතුරුපැදියකින් බව පොලිසියට තොරතුරු ... Read More
වන අලියෙක් කළ වැඩකින් – දුම්රිය රියදුරුගේ විමසිල්ල නිසා අනතුරක් වළකී (VIDEO)
කොළඹ සිට මඩකලපුව බලා ධායවනය වූ පුලතිසි සීඝ්‍රගාමී දුම්රියට වන අලියෙකු ගැටීමට යාමේදී දුම්රිය රියදුරාගේ විමසිලිමත් භාවය ... Read More
ජලාශ රැසක වාන් දොරටු විවෘතයි – සැලකිලිමත් වන්නැයි අනතුරු ඇඟවීම්
අංගමුව ජලාශයේද වාන් දොරටු ඊයෙ වනවිට වසා දමා තිබුණද අධික වර්ෂාව හේතුවෙන් මේ වෙන විට වාන් දොරටු ... Read More
සඳුදා සුළි කුණටු ඇතිවීමේ අවදානමක් ගැන කාලගුණ අනාවැකි කියයි (VIDEO)
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් ... Read More
විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ගැන මල්වතු – අස්ගිරි නා හිමිවරුන් දැනුවත් කෙරේ (VIDEO)
එළඹෙන 30 වැනිදා පැවැත්වීමට නියමිත විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට අස්ගිරි, මල්වතු නාහිමිරුවන්ට ආරාධනා කිරීම සඳහා ආරක්‍ෂක ... Read More
පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවට රජය සූදානම් (VIDEO)
පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡාවක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන ... Read More
දඹුල්ල මත්ද්‍රව්‍ය හබ් එකක් – මාතලේ ජ්‍යාෂ්ඨ පොලිස් අධිකාරි පවසයි
පසුගිය කාලයේ පැවැති යුද්ධයට වඩා දරුණු අපරාධයක් රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදුකරගෙන යන බවත් ඒවා මැඩ ... Read More
තනිව නිවසේ සිටි මිනුවන්ගොඩ වයෝවෘද්ද කාන්තාවක් ඝාතනය කරලා
මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙළඹිරිකා ඝාතන කර ඇති බව පොලිසිය පවසනවා. ... Read More
තායිලන්ත සිරිකිත් රැජින අභාවප්‍රාප්ත වේ
තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින වයස අවුරුදු 93 අභාවප්‍රාප්‍ත වී තිබෙනවා. තායි රාජකීය ගෘහ කාර්යාංශයට ... Read More
කතරගම කිරි වෙහෙර විහාරාධිපති නාහිමියන් සිය පොලිස් ආරක්ෂාව ලබා දෙන්නැයි මහජන ආරක්ෂක ඇමතිට ලිපියකින් දන්වයි
කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත ලිපියක් ... Read More
එරිත්‍රියාවේ වසරක කාලයක් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික නාවික ආරක්ෂකයින් හය දෙනකුට නිදහස
එරිත්‍රියාවේ වසරක කාලයක් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික නාවික ආරක්ෂකයින් හය දෙනකු නිදහස් කර තිබෙනවා. Seagull Maritime ආයතනයට ... Read More
රජරට රැජින් දුම්රිය එන්ජිමේ ගින්නක්
රජරට රැජින දුම්රිය අනුරාධපුර නවනගරයට ආසන්නව දහයියාගම ආසන්නයේ දී එන්ජිමේ ගිනින්නක් හටගෙන තිබෙනවා. එම අවස්ථාවේ දුම්රිය අනුරාධපුරය ... Read More
