Category: Local News
නාමල්ට අධිචෝදනා
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් ... Read More
අයවැය දෙවන වර කියවීමේ විවාදය අද
2025 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (18) ආරම්භ වී තිබෙනවා. අද දිනයේ ... Read More
ප්‍රදේශ කිහිපයකට රාත්‍රියේදී වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ... Read More
විදෙස් ගත වූ පොලිස් කොස්තාපල්ගේ ගිනිඅවිය එක්ක සැකකරුවෙකු අත්අඩංගුවට
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයා වෙනත් පාර්ශ්වයකට යොමුකළ රාජකාරි ගිනිඅවිය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලීසිය ... Read More
මොහු හඳුනනවාද? – තොරතුරු දන්නවා නම් පොලීසියට කියන්න
අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව පළා ගොස් ඇති සැකකරුවෙකු ... Read More
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්( විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) ... Read More
පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මතයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව බහුතර ඡන්දයෙන් සම්මත ... Read More
රට අනුරට කියා බලය ගෙන අයවැය හරහා රටම IMF එකට යටත් කරලා
අද ඉදිරිපත් කළ අයවැය කතාව සහ එදා ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ... Read More
අටමස්ථානාධිපති හිමිට ටිබෙටයෙන් හරසර
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ ආචාර්ය උපාධියකින් පිදුම් ලබා තිබෙනවා. ඉන්දියාවේ සාරානාත් හි පිහිටි ටිබෙට් උසස් ... Read More
වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුගේ ධුර කාලය දීර්ඝ කෙරේ
වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධුර කාලය දීර්ඝ කර තිබෙනවා ඒ අනුව ජනාධිපති ... Read More
අයවැය පරතරය රුපියල් බිලියන 4,990ක්
2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ... Read More
විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වැඩි වෙන තීරුබදු සහනය
ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. එහි පළමු පියවර ලෙස විදෙස්ගත ... Read More