Category: Local News
වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා ඉහළට
වකුගඩු රෝගීන්ගේ, ආබාධිවූවන්ගේ සහ වැඩිහිටි දීමනාව මෙවර අයවැයෙන් ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව වකුගඩු රෝගීන් ... Read More
පුද්ගලික අංශයටත් වැටුප් වැඩි වීමක්
පුද්ගලික අංශය සඳහා ද මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් යෝජනා කර තිබෙනවා. ඒ අනුව පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට ... Read More
රාජ්‍ය සේවක අවම වැටුප රු 15,750කින් ඉහළට
වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රාජ්‍ය අංශයේ අවම ... Read More
2025 අයවැය යෝජනා
* නව රේගු පනතක්. * ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලය පුළුල් කෙරේ. * උසස් තත්ත්වයේ දැරිය ... Read More
රජයේ මංගල අයවැය සජීවී විකාශය (VIDEO)
2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීමේ සජීවී විකාශය පහතින්........ Read More
ප්‍රදේශ කිහිපයකට සුළු වැසි තත්ත්වයක්
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (17) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
නව රජයේ මංගල අයවැය අද
2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ... Read More
ඉන්දු – ශ්‍රී ලංකා විදෙස් ඇමතිවරු සාකච්ඡාවක
අටවන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත ... Read More
UNP – SJB සාකච්ඡා කමිටුවකින් තිස්ස ඉවත් වෙයි (VIDEO)
එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන එම පක්ෂයේ ජාතික ... Read More
පින්නවල අලි අනාථාගාරයට වසර 50ක් සපිරේ
පින්නවල අලි අනාථාගාරයට වසර 50ක් සපිරෙනවා ඒ නිමිත්තෙන් අද (16) දින එම පරිශ්‍රයේ දී විශේෂ වැඩසටහනක් පැවැත්වුණා ... Read More
මෙරට ඉඳිකිරීමට සැරසෙන ගල් අඟුරු ප්‍රමිතිය නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණාගාරය
තාප විදුලි බලාගාරවල විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන ප්‍රභවය ලෙස යොදා ගන්නා ගල් අඟුරුවල ගුණාත්මක බව සහ ප්‍රමිතිය ... Read More
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදාගැනේ
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13 දෙනෙකු නිදහස් කරගෙන ... Read More