Category: Local News
විදුලි සැපයුම 80% ක් යථා තත්ත්වයට
විදුලිබල පද්ධතියේ 80% ක පමණ සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල ... Read More
විදුලි බිඳවැටීමෙන් ජල සැපයුමටත් බාධා
හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා මේ හේතුවෙන් පොම්පාගාරවල ... Read More
ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙනවා. අද (09) පෙරවරුවේ සමස්ත දිවයිනටම බලපාන පරිදි විදුලි ... Read More
විදුලි බිඳ වැටීමට හේතුව වඳුරෙක්
දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් ඇතිවූ හදිසි ආපදා තත්ත්වයක් ... Read More
විදුලි බිඳ වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා නැහැ
අද දින දිවයින පුරා හදිසි බිඳ වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී නොමැති බව දුම්රිය ... Read More
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව වාර්තා වනවා. විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ... Read More
පොලිස් කොස්තාපල්වරයෙක් T-56 ගිනි අවියක් රැගෙන පැන යයි (VIDEO)
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකු T-56 ගිනි අවියක් රැගෙන පලාගොස් තිබෙනවා. අනතුරුව ඔහු රටින් ද ... Read More
“ක්ලින් ශ්‍රී ලංකා” වෙරළ පිරිසිදු කිරීම අද සිට (VIDEO)
"ක්ලින් ශ්‍රී ලංකා" හරහා රට වටා පවතින වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහන අද (09) ආරම්භ වනවා. අග්‍රාමාත්‍ය ... Read More
අද වැස්ස නැහැ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (09) වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More
ආනයනය කරන පළමු වාහන තොගය මේ මස අගදී දිවයිනට (VIDEO)
මෙරටට ඇණවුම් කළ පළමු වාහන තොගය ලබන 25ත් 27ත් අතර කාලය තුළ දිවයිනට ආනයනය කරන බව ශ්‍රී ... Read More
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් කිසිසේත් සෞන්දර්ය විෂයන් ඉවත් කරන්නේ නැහැ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් කිසිසේත් සෞන්දර්ය විෂයයන් සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ඉවත් නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය ... Read More
STF එකට සමුදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර
වසර හතරක කාලයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරී තනතුරේ වගකීම් ඉටු කරමින් ඒ වෙනුවෙන් නායකත්වය ... Read More