Category: Local News
2026 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනු මැතිය
2026 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනු මැතිය හිමි වුණා. එම කාරක සභාව පාර්ලිමේන්තු ... Read More
භාවිතයෙන් ඉවත්කළ රථ වාහන 76ක් යුද්ධ හමුදාවෙන් නවීකරණය කර සේවයට එක්කරයි
යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත ... Read More
සෙව්වන්දි මිද්දෙණියට ගියේ මතුගම ශාන්ගේ සල්ලිවලින් – CIDය අධිකරණයට කියයි
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් බව කියන ඉෂාරා සෙව්වන්දිට මිද්දෙණියට පලා ගොස් සැඟව සිටීමට ප්‍රබල පාතාල සාමාජිකයකු ... Read More
අග්‍රාමාත්‍යවරිය හමුවූ ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම
ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේ ... Read More
කොතලාවල වැවේ ගිලී පුද්ගලයෙක් මරුට
කොතලාවල උයන්වත්ත ගිලී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා මෙලෙස මිය ගොස් ඇත්තේ ඉංගිරිය ඇඳුරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ නගර ... Read More
ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනගිය බෝට්ටුව හමුවෙයි
ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලායාම සඳහා යොදා ගත් ... Read More
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More
බැකෝ සමන්ගේ බිරිඳ ඔක්තෝබර් 31 තෙක් යළි රිමාන්ඩ්
බැකෝ සමන්ගේ බිරිඳ වන සාධිකා ලක්ෂානිගේ සහෝදරිය පියා ඇතුළු ඇයගේ පවුලේ ඥාතීන්ට අයත් ගිණුම් 36ක් තුළින් මිලියන ... Read More
ගුවන් හමුදාපති මහානාහිමිවරුන් බැහැදකී
මුහුදු මාර්ගය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩලීම සඳහා ආරක්‍ෂක අංශ සාර්ථක වැටලීම් මේ වනවිට ... Read More
ආනයනික සහල් සදහා උපරිම සිල්ලර මිල නියම කළේ ඇයි? මෝල් හිමියන් ප්‍රශ්න කරයි
ආනයනික සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ... Read More
දිස්ත්‍රික්ක 11 සඳහා පනවා තිබූ නායයෑම් අවදානම් තවදුරටත්
පවතින කාළගුන තත්ත්වය මත දිවයිනේ දිස්ත්‍රික්ක එකොළහක් සඳහා පනවා තිබූ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ... Read More
වැලිගම සභාපතිගේ දේහය නිවසට රැගෙන එයි (VIDEO)
වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මේ වනවිට මිදිගම ප්‍රදේශයේ පිහිටි ... Read More
