Category: Local News
වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මොහොමඩ් ලෆාර් තාහිර් පත් කෙරේ
වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා ... Read More
ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය මෙම වසරේදී
මෙරට ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය මෙම වසරේදී ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ... Read More
“ලාල්මෝලා” පොලිස් දැලේ
අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජවාරමේ නිරත වූ අයෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පයාගල හා ... Read More
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක්, ඉන්දියාවේ අයවැයෙන්
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති ... Read More
අද සිට වැසි අඩු වෙයි
දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02)දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් මඩකලපුව, ... Read More
නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ඉඟුරු කිලෝ 1,839ක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට
කල්පිටිය, කන්දකුඩාව ප්‍රදේශයේදී නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද ඉඟුරු ඉඟුරු කිලෝග්‍රෑම් 1,839ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ... Read More
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 2024 (2025) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා ඒ ... Read More
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා ඒ අනුව ... Read More
බස් රථයක් හා වෑන් රථයක් ගැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට
ත්‍රිකුණාමලය - හපරණෙයි මාර්ගයේ කල්මලෙයි ප්‍රදේශයේදී මගී බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ... Read More
පොල් ගෙඩි මද මිලියන 200ක් ආනයනය කිරීමට පියවර
පවතින පොල් හිඟයට පිළියම් යෙදීම සඳහා ඉදිරි සති දෙක තුළදී පොල් ගෙඩි මද මිලියන 200ක් ආනයනය කිරීමට ... Read More
මහනුවර සිට ඇල්ල දක්වා අද සිට විශේෂ දුම්රිය සේවයක්
මහනුවර සිට ඇල්ල දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් නව විශේෂ දුම්රිය අද (01) මහනුවර දුම්රිය ස්ථානයෙන් සිය ... Read More
පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක් අගමැතිගේ මූලිකත්වයෙන්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ පූර්ව වටයේ සාකච්ඡා ... Read More