Category: Local News
පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ ඉන්දියාවේ වැඩසටහන සාර්ථකව නිමා කරමින් භික්ෂූන් වහන්සේලා නැවතත් ලංකාවට
පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ ඉන්දියාවේ වැඩසටහන සාර්ථකව නිමා කරමින් ඊට සහභාගී වූ භික්ෂූන් වහන්සේලා ... Read More
බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිතව අනාගත පරම්පරාවට ලබා දීම සියලු දෙනාගේ වගකීමක් -ජනපති අනුර-
නීති රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්‍රදාය ඉතාම වැදගත් අංගයක් බවත් ජනාධිපති අනුර ... Read More
මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ප්‍රගමනයට අමෙරිකානු සහාය
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය අතර ... Read More
ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 75 වන පසු වුණා. Read More
ලෝක බැංකු නියෝජිතයින් හමුවූ අගමැතිනිය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සහ ... Read More
වසා දැමුණු මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘතයි
අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) පස්වරුවේ වසා දැමුණු මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබෙනවා. පසුගිය දිනවල ... Read More
පොල් ආනයනයට සැරසෙයි?
පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය විසින් රජයෙන් ඉල්ලීමක් ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට අද (22) වැසි හෝ ගිගුරුම් ... Read More
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
හංවැල්ල, නිරිපොල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ... Read More
අර්චුනාට අධිකරණ නියෝගයක්
අනුරාධපුර ගල්වල හන්දිය ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා විසින් රථවාහන රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ගේ රාජකාරියට ... Read More
රටේ සෑම කොටසක්ම ආවරණය වන පරිදි මෙවර අයවැය ඉදිරිපත් කිරීමට පියවර
රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගී කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර ... Read More
18 වංගුව යළි දැනුම්දෙන තුරු රාත්‍රී කාලයේ වැසේ
මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන් 18 වංගුව මාර්ගය වසා දැමීමට තීරණය කර ... Read More