Category: Local News
චීනයේ Shenzhou-19 ගගනගාමීන්ගේ දෙවන මෙහෙයුම සාර්ථකයි
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින Shenzhou-19 ගගනගාමීන්ගේ දෙවන බාහිර ක්‍රියාකාරකම් සාර්ථකව සිදු කෙරෙන බව දැනුම් දී තිබෙනවා. ... Read More
අල්ලස් ලබාගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අත්අඩංගුවට
වීසා නොමැතිව රැඳී සිටි පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබාගත් ආගමන විගමන නිලධාරීවරයෙක් ... Read More
කේරළ ගංජා තොගයක් යාපනයෙන් අල්ලයි
කේරළ ගංජා කිලෝග්‍රෑම් 108යි ග්‍රෑම් 460ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය පල්ලිකුඩා ප්‍රදේශයේදී යාපනය ... Read More
ප්‍රකාශයක් දෙන්න මනූෂ CIDයට
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. කොරියා රැකියා සිද්ධිය ... Read More
අදත් ප්‍රදේශ රැසකට වැසි
නැගෙනහිර, උතුරු , උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) වැසි වාර කිහිපයක් ... Read More
සජබය එක්ක සමගි වෙන්න එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතු වීම සඳහා වූ සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ... Read More
රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්
මෙවර රජය වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී රජය සහතික කරන වී මිලක් රජයේ ගබඩාවලට සැලකිය යුතු වී ප්‍රමාණයක් ... Read More
ධාවනයවන සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම හදිසියේ ගිනි ගනී
කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා අද (20) ... Read More
කෝටි 6කට අධික “කුෂ්” තොගයක් කටුනායකින්
"කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ 6යි ග්‍රෑම් 630ක් මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ... Read More
විජිත් විජයමුණිට ඇප
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියම වී තිබෙනවා. නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කිරීමේ ... Read More
සිමෙන්ති කොට්ට දහයකට අල්ලස් ගත්ත විදුහල්පති රිමාන්ඩ්
පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන රුපියල් 18,520ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ... Read More
ගාසා සටන් විරාමය ගැන ශ්‍රී ලංකාවෙන් නිවේදනයක්
ගාසා සටන් විරාමය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ප්‍රාණ ... Read More