Category: Local News
අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු ආරම්භය හෙට
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන ... Read More
පවතින වැසි තත්ත්වය තවදුරටත්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදාව සීරුවෙන්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් ... Read More
දිවි සැරිය නිම කළ වික්ටර් අයිවන්
මෙරට ප්‍රකට මාධ්‍යවේදියෙකු වූ වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටි ඔහු අද ... Read More
වැස්ස නිසා අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග දෙකක රථවාහන ගමනාගමනයට බාධා
අම්පාර දිස්ත්‍රික්කයට ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අම්පාර-මහනුවර ප්‍රධාන මාර්ගය මහඔය - මංගලගම අතර 27 කණුව ආසන්නයෙන් අඩි ... Read More
ගල්කිස්සේ වෙඩිතැබීමට අදාළ වෙඩික්කරු අත්අඩංගුවට
ගල්කිස්ස සිරිපාල මාවතේ අද (19) උදෑසන සිදු කළ වෙඩි තැබීමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනාගෙන් වෙඩි තැබීම සිදුකළ ... Read More
නැගෙනහිර පළාතේ සියලුම පාසල් හෙට නිවාඩු
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දිනයේ නිවාඩු ලබා දීමට තීරණය ... Read More
ගල්කිස්සේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ජීවිතක්ෂයට
ගල්කිස්ස සිරිපාල මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ... Read More
ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක්
ගල්කිස්ස සිරිපාල මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා. වෙඩි තැබීමට පැමිණි ... Read More
දිවයිනම ආවරණය වන පරිදි වී ගබඩා පිරිසිදු කිරීම් කටයුතු සඳහා යුද්ධ හමුදාවේ සහාය
මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, එම වී ... Read More
පොරොන්දු වූ පොහොර සහනාධාරයත්, 33% විදුලි බිල අඩුවීමත් රජයට දෙන්න බැරි වෙලා -විපක්ෂ නායක සජිත්-
ගොවිතැනේ නියැළෙන ජනතාවට රු. 25000 පොහොර සහනාධාරය තවමත් හරිහැටි ලැබී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ... Read More
ගන්දර ප්‍රදේශයේ සිදුවූ මාරක බස් රථ අනතුර
අද (19) ගන්දර, තලල්ල ප්‍රදේශයේ දික්වැල්ල සිට මාතර දෙසට ධාවනය වූ බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ... Read More