Category: Local News
චීන සංචාරය අරඹන ජනපති
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ... Read More
දකුණේ වෙඩි තැබීමක්
දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. කරවල ව්‍යාපාරිකයෙකු වන ඔහුගේ නිවස ඉදිරිපිට ... Read More
ප්‍රදේශ රැසකට අදත් වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව,මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (13) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ... Read More
දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි
මෙම වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට (13) යෙදී තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ... Read More
ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය දෙන හජ් ගිවිසුමක්
මෙම වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුමකට සෞදි අරාබියේ ජෙඩාහිදී ... Read More
අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබලගැන්වීමේ වැඩසටහනක්
අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහනක්, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයයේ මග පෙන්වීම් ... Read More
බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය දින හතර තුළ අවසන් කිරීමට පියවර
ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර ... Read More
දවුලගලදී දැරියක පැහැරගැනීමේ සිද්ධියේ තොරතුරු රැසක් එළියට
දවුලගල ප්‍රදේශයේදී ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බව ... Read More
නාවික හමුදාව භාරයට ගත් ඉන්දීය ධීවරයින්
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 02ක් මන්නාරම උතුරු ... Read More
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 09 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා ඒ අනුව එහිදී ... Read More
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙති
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී අද (12) ... Read More
උඩරට දුම්රිය මාර්ගයේ නායයාමක්
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔහිය සහ ඉදල්ගස්ඉන්න දුම්රිය ස්ථාන අතර නායයාමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් උඩරට දුම්රිය ... Read More