Category: Local News
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 09 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා ඒ අනුව එහිදී ... Read More
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙති
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී අද (12) ... Read More
උඩරට දුම්රිය මාර්ගයේ නායයාමක්
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔහිය සහ ඉදල්ගස්ඉන්න දුම්රිය ස්ථාන අතර නායයාමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් උඩරට දුම්රිය ... Read More
ප්‍රදේශ රැසකට අද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (12) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More
බහාලුම් නිෂ්කාශන ගැටලුව පිළිබඳ හෙට ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
කොළඹ වරායේ ආනයනික බහලුම් නිෂ්කාශනයේ ඇතිවී තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ බලධාරීන් සමඟ හෙට දිනයේ ... Read More
දියගම ක්‍රීඩාංගණය සංවර්ධනයට සැලසුම් (VIDEO)
දියගම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම, නුදුරේදීම නැවත ආරම්භ කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත්, ... Read More
කොළඹ වරායේ බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදයක්
කොළඹ වරායේ ආනයන බහලුම් නිෂ්කාශනයේ ඇතිවී තිබෙන ප්‍රමාදයට මූලික හේතුව බහාලුම් පරීක්ෂාව සඳහා තිබෙන ඉඩකඩ හා පහසුකම් ... Read More
අපරාධ 03කට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට
ගල්නෑව ප්‍රදේශයේදී සැකකටයුතු යතුරුපැදියක් පරික්ෂා කර යතුරුපැදිය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිසිය පැවසුවේ සැකකරුගෙන් සිදු කරන ... Read More
මහල් නිවසකින් ඇදවැටී දැරියක් මරුට (VIDEO)
බොරැල්ල ප්‍රදේශයේ මහල් 24 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලෙන් වැටී දැරියක් මිය ගොස් තිබෙනවා ... Read More
ජනපති අනුර ලබන 14 වැනිදා චීනයේ සංචාරයක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක ... Read More
ආනයනික සහල් මෙට්‍රික් ටොන් 167,000 ක් නිශ්කාෂනය කෙරේ
සහල් ආනයනය සඳහා රජය විසින් අවසර දී තිබූ කාලය තුළ රේගුවෙන් සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 167,000 ක් ... Read More
පළාත් කිහිපයකට වැසි තත්ත්වයක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ... Read More