Category: Local News
පළාත් කිහිපයකට වැසි තත්ත්වයක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ... Read More
ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්ගේ ධුරය අත්හිටුවයි
ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ... Read More
නව සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් ඔට්ටුසුඩාන් උළු කර්මාන්ත ශාලාව වැඩ අරඹයි
උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සෙසු ප්‍රදේශ වල පවතින ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු ... Read More
අසල්වැසියාට පාට් දැමූ උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාරයට
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට මිරිහාන පොලීසිය අද (10) කටයුතු කළා. ඒ නුගේගොඩ තලපත්පිටිය ... Read More
අලුත්දිවුල්වැව වැවෙහි වැව් බැම්ම ප්‍රතිසංස්කරණයට යුද හමුදා සහාය
අනුරාධපුර - ගලෙන්බිදුණුවැව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලුත්දිවුල්වැව වැවෙහි වැව් බැම්ම ප්‍රතිසංස්කරණයට යුද හමුදාව කටයුතු කර තිබෙනවා. ... Read More
කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව ... Read More
දීර්ඝ නිවාඩුවට විශේෂ දුම්රිය සැලැස්මක්
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙළක් ... Read More
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු ගරු රංග දිසානායක මහතා ... Read More
වැලිගම වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
වැලිගම මහනැවියා මාර්ගයේදී පුද්ගලයින් පස් දෙනෙකුට ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා පලා ගිය පුද්ගල කණ්ඩායමේ එක් සැකකරුවෙකු ... Read More
පාර්ලිමේන්තුව රැස්වෙයි
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා අද (10) දිනය වෙන් කර තිබෙනවා. ... Read More
ප්‍රදේශ කිහිපයකට අද සිට වැසි වැඩි වෙයි
අද (10) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි ... Read More
අද භාරදුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පතේ කමිටු වාර්තාව
ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් ... Read More