Category: Local News
නිෂ්කාශනය කළ ආනයනික සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 115,000 ඉක්මවයි
අද (08) දහවල් වන විට ආනයනය කර රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 115,000 ... Read More
ආදයම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ට නීතිය ක්‍රියාත්මක කෙරේ
2024 මහ මැතිවරණය හා අනුගත මැතිවරණ ආදයම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කිරීම ... Read More
“Gem Sri Lanka – 2025” ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
"Gem Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට ... Read More
ලබන වසරේ සිට විභාග කාලසටහන සාමාන්‍ය පරිදි
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම ලබන වසරේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් ... Read More
කොකේන් තොගයක් සමග විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට
රුපියල් මිලියන 97ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා . අද ... Read More
Clean Sri Lanka ගැන පාර්ලිමේන්තු විවාදයක්
මේ වන විට දිවයින පුර ක්‍රියාත්මක Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය ... Read More
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11කට ස්ථාන මාරු
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ ... Read More
පාර්ලිමේන්තුව රැස් වෙයි
පාර්ලිමේන්තුව අද(08) පෙ.ව 9.30ට රැස් වුණා ඒ අනුව අද පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ... Read More
පළාත් කිහිපයකට වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
මෝටර් රථ ආනයනය සහ බදු ගැන නිලධාරීන් සමග සාකච්ඡා කළ ජනපති
කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමට ... Read More
2024 යල කන්නයේ වන්දි ගෙවීම් 90%ක් අවසන්
2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් මේ වනවිට නිදහස් කර අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ... Read More
ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය
මූල්‍ය සහ තාක්ෂණික සහාය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ උප සභාපති හාරා ෂෝහෙයි ... Read More