Category: Local News
පියුමි හන්සමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (VIDEO)
නිරූපන ශිල්පිනී පියුමි හන්සමාලි අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. අප වාර්තාකරු පැවසුවේ ඇය දිගු වේලාවක් එහි ... Read More
මේ වසරේ අගෝස්තුවලට වඩා සැප්තැම්බර් මාසික පාරිභෝගික උද්ධමනය ඉහළට
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ වසරේ සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ ... Read More
උඩරට මාර්ගයේ පිළිසකර කිරීම් ප්‍රමාදයි – අදත් හෙටත් දුම්රිය ගමන් අවලංගුයි
උඩරට මාර්ගයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත අද (21) දින හා හෙට (22) උදෑසන දුම්රිය ගමන්වාර රැසක් ... Read More
ඉෂාරා සෙව්වන්දි වමාරා තවත් පිරිසක් අත්අඩංගුවට – පාතාල හඬ පටයකුත් ලීක් (VIDEO)
රැඳවුම් භාරයේ පසුවන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු යාපනයට ගොස් බෝට්ටුවක ආධාරයෙන් රටින් පළායාමට ආධාර ... Read More
විදුලි බල මණ්ඩලයේ නව ආයතන සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කරයි
2024 අංක 14 දරණ ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත පහත සඳහන් ... Read More
හික්කඩුවේ නිවසකට ඊයේ රාත්‍රී වෙඩි ප්‍රහාරයක් (VIDEO)
හික්කඩුව මහමත්ත ප්‍රදේශයේ "මුතුමාල, මහවත්ත, හික්කඩුව පදිංචි මුතුමාල කුමාරසිරි යන අයගේ නිවසට නිවසට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් ... Read More
රංගන ශිල්පී රංජිත් ද සිල්වා දුටුවොත් දන්වන්න (VIDEO)
මීට දින දෙකක සිට අතුරුදන්ව සිටින රංගන ශිල්පී රංජිත් ද සිල්වා මහතා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති ... Read More
සමාජ මාධ්‍ය හරහා ත්‍රිරෝද රථ විකුණා කොල්ල කෑමේ යෙදුන කල්ලියක් ලෝලුවාගොඩින් අල්ලයි (VIDEO)
සමාජ මාධ්‍ය භාවිත කරමින් ත්‍රිරෝද රථ අලෙවි කර ඒවා යළි පැහැර ගැනීමට කටයුතු කළ සංවිධානාත්මක කල්ලියක සමාජිකයන් ... Read More
අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් නිවේදනයකින් මාරු කරයි (VIDEO)
අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා බෙදා වෙන්කර තිබූ ගැසට් පත්‍රය සංශෝධනය ... Read More
කැකිරාව, ඉහළගම අලිමංකඩ වැව් රක්ෂිත ඉඩම් ඇල්ලීම දේශපාලන මැදිහත්වීමක් ද? (VIDEO)
කැකිරාව, ඉහළගම අලිමංකඩ පිහිටි භූමියේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින බවට ප්‍රදේශවාසීන් චෝදනා ... Read More
හම්බන්තොට වරායේ 2025 මෙහෙයුම් පරිමාව 151% කින් ඉහළට
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) මෙහෙයුම් පරිමාව 2025 සැප්තැම්බර් වනවිට මෙට්‍රික් ටොන් මිලියන 6.02ක් ලෙස වාර්තා වනවා. එය ... Read More
වහාම ක්‍රියාත්මක වන පරිදි එ.ජා.ප. යෙන් ප්‍රධාන තනතුරක්
වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. මේ අනුව ... Read More
