Category: Local News
ත්‍රිපෝෂ සමාගම සංවර්ධනය කර අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර
කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ... Read More
“Clean Sri Lanka” ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක්
“Clean Sri Lanka” ව්‍යාපෘතියට සමගාමීව රිය අනතුරු හා රථවාහන තදබදය අඩුකර ගැනීමට රථවාහන ව්‍යාපෘති 02ක් ක්‍රියාවට නැංවීම ... Read More
විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් හා අගමැතිනිය අතර හමුවක්
රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පවත්වා තිබෙනවා. එහිදී විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ... Read More
ආනන්ද පාලිතට එරෙහිව එන්තරවාසියක්
සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්තිනාමයට ... Read More
ලෝක බැංකු අනුග්‍රහයෙන් ක්‍රියාත්මක අධ්‍යාපන ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන අගමැතිනියගේ අවධානය
මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ... Read More
රන් භාණ්ඩ සමග ගුවන්තොටේදී අත්අඩංගුවට ගත් සැකකරු
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ලද රන් භාණ්ඩ සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අබුඩාබි හි සිට ... Read More
අද කාලගුණය
සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ... Read More
HMPV වෛරසයට බිය වන්න එපා
චීනයේ මේ දිනවල පැතිර යන හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසයට අනියත බියක් ඇති කර ගත යුතු කරුණක් ... Read More
ඇමති නලින්දගේ ප්‍රකාශයක් සජබය හෙලා දකී
ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් පදනම් කරගනිමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කර ඇති ... Read More
සමාජ මාධ්‍යයන්හි සංසරණය වන අසත්‍ය හඬ පටයක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්
රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන "Clean sri lanka - 2025" වැඩසටහනට සමඟාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් මහජනතාව ... Read More
ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට ජනපති එක්වෙයි
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ... Read More
පොළොන්නරුව සංචාරක කේන්ද්‍රීය නගරයක් ලෙස සංවර්ධනය කරලීමට අවධානය
පොළොන්නරුව සංචාරක කේන්ද්‍රීය නගරයක් ලෙස සංවර්ධනය කරලීමට අවධානය යොමුව තිබෙනවා ඒ අනුව විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) පොළොන්නරුව ... Read More