Category: Local News
සම්මාන රැසකින් පිදුම් ලැබූ ස්වර්ණවාහිනීය
Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකේය අභිමානය ස්වර්ණවාහිනීය සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා. ඒ අනුව ... Read More
පනත ප්‍රකාරව සමන් දේවාලයේ බස්නායක නිලමේ පත් කළා – බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයෙකු පනතට අනුව පත් කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී.රත්නායක මහතා ... Read More
රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා ... Read More
ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක්
ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අද (06) ... Read More
1990 සුවසැරියට නව සභාපතිවරයෙක්
1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ... Read More
බදුල්ල සහ කන්කසන්තුරේ දක්වා විශේෂ දුම්රිය කාලසටහනක්
තෛපොංගල්, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු දින හේතුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය ධාවන කාලසටහනක් ... Read More
උතුරු මැද පළාතේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය කළින් පිටවෙයි
උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී තිබෙනවා. ... Read More
මනූෂගේ සොහොයුරා යළි රිමාන්ඩ්
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අනුව ඔහු ... Read More
2024 වසරේ රුපියල් මිලියන 28,158කට අධික මත්ද්‍රව්‍ය සහ මත්පෙති නාවික හමුදාව භාරයට
2024 වර්ෂය තුළ නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 28,158කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය ... Read More
ප්‍රදේශ රැසකට අද වැසි
නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත්, ... Read More
රත්මලාන ගුවන්තොටුපොලේ අවදානම් තාප්පය ඉවත් කිරීමට අවධානය
රත්මලාන ගුවන්තොටුපොලේ අවදානම් තාප්පය ඉවත් කිරීමට අවධානය යොමුව තිබෙනවා ඒ ගුවන්තොටුපොලේ සීමා බැම්මක අවදානම පිලිබඳව අද දින ... Read More
ත්‍රිපෝෂ සමාගම සංවර්ධනය කර අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර
කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ... Read More