Category: Local News
නිදහස් දින සමරු උළෙලේ සංවිධායක කමිටුව හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
පෙබරවාරි 04 දිනට යෙදී ඇති 77 වන නිදහස් දිනය නිමිත්තෙන් පවත්වනු ලබන නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක ... Read More
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම ලබයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2024 වර්ෂයේදී රැස් කිරීමට සමත්ව තිබෙනවා ... Read More
අම්පාර දිස්ත්‍රික්කයේ වීමෝල් සහ ගබඩා පරික්ෂා කෙරෙයි
අම්පාර දිස්ත්‍රික්කයේ වීමෝල් සහ ගබඩා පරික්ෂාවක් සිදුකර තිබෙනවා. මෙම පරීක්ෂාව අම්පාර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය සහ සබරගමු ... Read More
අගමැතිගෙන් දරුවන්ට පොදු විභාග ක්‍රමයක් යටතේ පොදු අධ්‍යාපන ක්‍රමයක්
පොදු විභාග ක්‍රමයක් යටතේ විභාගයට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය ... Read More
නව වසරේ උල්කාපාත වර්ෂාව අද
නව වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර ... Read More
එජාපයේ මහ ලේකම් ධුරය තලතා අතුකෝරලට
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබෙනවා අද (03) පැවති ... Read More
යෝෂිත CIDයට – ශිරන්ති ඉදිරි සති දෙකේදී
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා ... Read More
අද සිට වැසි අඩු වෙයි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තුවන බව ... Read More
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් සහ පාකිස්ථානයෙන් පුහුණු ගුවන් යානා
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම වසරේ එක්සත් ජනපදයෙන් බෙල් 206 හෙලිකොප්ටර් අටක් සහ පාකිස්ථානයෙන් එෆ්ටී-7 පුහුණු ගුවන් ... Read More
හිටපු ප්‍රකට දේශපාලනඥයෙකු වූ ජේ.ආර්. සූරියප්පෙරුම දිවි සැරිය නිම කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම දේශපාලන විචාරකයෙකු වූ ජේ.ආර්. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක සිට අසනීප ... Read More
මත් කරල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
පිටකොටුව ප්‍රදේශයේ දී මත් කරල් 20448 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පිටකොටුව පොලිස් ... Read More
නීති විරෝධීව මෙරටට ගෙන්වූ වාහන 03ක් පොලිස් භාරයට
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද වාහන 03ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා ඒ අනුව නීති විරෝධීව මෙරටට ... Read More